ඒක තමා කියන්නෙ, rugby league උන්ගෙ රටේ ලොකු sport එකක්, හැබයි ලෝකෙ ගොඩක් රටවල් සතපහකට ගනන් ගන්නෙ නෑ.
World cup කියල ඔසියොම oraganize කරනව, උන්ම දිනනව.
උඹ අහල තියෙන්නෙ rugby league world cup අද, දන්නෙවත් නෑ කියල නේද? කවුරුව්ද්ත් දන්නෙ නෑ තමයි. මොකද කවුරුත් ගනන් ගන්නෙ නෑ.
හැබැයි rugby union...