Questions කොරියාවෙ කවුද ඉන්නෙ? Duty Free උදව්වක්

randext86

Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    කොරියාවෙ ගියපු මගේ යාලුවෙක් ලබන සතියෙ ලංකාවට එනවා. Seoul airport එකෙන් තමයි එන්නෙ. පොරට කියල එහේ duty එකෙන් electronic බඩු වගයක් ගෙන්න ගන්න බලුවෙ. (laptop, phone, headphones etc.)

    බඩු හොඳයිද? ලාබයි ද? branded electronic බඩු තියෙනවද? කියල තමයි දැනගන්න ඔනා.

    කටුනායක duty free එකෙන් බඩු ගන්න කියලනම් කියන්නෙපා, මෙලෝ රහක් නැති තැනක්.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    duty free unata maha loku wenasak nathi wei man hithanne. man singapore duty free eke samsung galaxy s23 ultra ekak baluwa. maha loku wenasak na man inna ratata wada. warranty anan manan case unoth ita wada case hinda gaththe na. korea wala kohomada danna
     
    • Like
    Reactions: randext86

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    duty free unata maha loku wenasak nathi wei man hithanne. man singapore duty free eke samsung galaxy s23 ultra ekak baluwa. maha loku wenasak na man inna ratata wada. warranty anan manan case unoth ita wada case hinda gaththe na. korea wala kohomada danna
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඉස්සර වගෙ නෙමෙයි ලංකවේ දැන් බඩු ගන්න තැනක් නෑ, ගොඩක් එවුන් ගෙන්නන්නෙ නෑ. ගන්න තිබ්බත් පට්ට ගනන් නේ. ඒකයි එහෙන් ගෙන්න ගන්න බලුවෙ. warranty කතාව නම් ඇත්ත, risk එකක් ගන්න වෙනව.