කොම්පියුටර් කෑලි විතරක් නෙමෙයි ඔක්කොම බඩු ඔහොම තමයි. අද හාඩ්වෙයාර් එකෙන් තීන්ත ටින් එකක් ගත්තා, ඉස්සර 225 ට තිබ්බ එක විකුනුවෙ 350 ට. ඇහුවම කියන්නෙ අලුත් ස්ටොක් එකේ ගනන් වැඩියි කියල, හැබයි පට්ට විදිහට දූවිලි වැදිච්ච ටින් එකක්, මාස ගානක් පරන ඇති.
මිල ගහල තියෙන ලේබල් එක ගලවල. කතා කරල වැඩක් නෑ...