මේක මේ ආන්ඩුවෙ නොදන්න කම වත් නොහැකියාව වත් නෙමෙයි. ආන්ඩුව උවමනාවෙනම මේ තත්වය ඇතිවෙන්න දීලා බලාගෙන ඉන්නෙ.
මේ තත්වය මෙහෙම තියෙන එක ආන්ඩුවට වාසියි. ත්‍රීවිල් කාරයෝ කලින් හම්බ කෙරුවට වඩා හම්බකරනව තෙල් විකුනලා, උන්ට වීල් පාක් එකේ හිටියත්, පොලිමෙ හිටියත් කොහොමත් එකයි. මෙහෙම තියෙනකොට වීල් කාරයොන්ගෙන්...