1. randext86

    Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

    වැරදියි. ඕනම සබ්ජෙක්ට් එකක් ගැන දන්න ඉන්ඩ්‍රජිට් කියල පොරක් ඉන්නවා
  2. randext86

    Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

    උඹලා මට බනීවි, හැබයි මට නම් අපේ team selection එක හොඳයි. මෙන්ඩියා සහ දසුන් ශානක පොඩ්ඩක් ගහන්න ඕනා හැබයි. බෝලින් වලින් සමහර විට වේග බට්ටා ගැහුවනම් හොඳයි කියලත් හිතෙනවා.
  3. randext86

    Depp අයියා දිනලා කොල්ලනේ

    ඩෙප්පයියට ජය වේවා...!!!
  4. randext86

    සත්ත්වෝද්‍යානවල සතුන් උග්‍ර ආහාර අර්බුදයක

    එහෙම එකපාර හීලෑ අලි කැලේට දාන්න බෑ. අනිත් අලි උන්ව කොන් කරනවා, ගහනවා, සමහර වෙලාවට මරනවා.
  5. randext86

    ලෙස්ටර් පිගට් මැරිලා.

    නෑ... ඉන්ද්‍රානි පෙරේරා නේද? සුදු අසු පිට නැගිලා...
  6. randext86

    අද දවසේ මගේ ආදායම 27874

    අඩෝ සුපිරි
  7. randext86

    mama genama lajja hithuna

    WTF??
  8. randext86

    බීම නොබීම සහ පර්ෆෙක්‍ට් ඉම්පර්කෙට් ජීවිතය

    අනිවාර්‍යයෙන්. ඕක තනිකරම තමන් "සතුට" කියල මොකක්ද තේරුම්ගන්නෙ කියන එක මත තීරනය වෙනවා. සමහර මිනිස්සුන්ගේ ආතල් එක තියෙන්නෙ කන බොන එක, පාටි දාන එක මත සමහරු පන්සල් යනවා, භාවනා කරනවා සමහරු සල්ලි හොයන එක, දේපල රැස් කරන එක තමන්ගෙ සතුට කරගෙන ඉන්නෙ ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නෙ තමන්ට "සතුට" දනෙන දේ අනිත්...
  9. randext86

    දිමුත්ගෙන් ඇන්ජිට හෙන කැපිල්ල

    මැච් එක බලපු නැති එකෙක් හදපු පෝස්ට් එකක්. ටොස් එක දානකොට කැප්ටන්ලා දෙන්න කතා කරගත්තා නේද ලාස්ට් මෑන්ට චාන්ස් නෑ කියලා.... තව ගස් කැච් ඔට්ටු නෑ කියලත් කිව්වා...
  10. randext86

    92 වෙනුවට 95

    92+95=187 අඩෝ, ඔක්ට්න් 187 හැදෙයිද දන්නෑ ටැංකිය ඇතුලේ. මල උට්ටක් වෙන්නෙ.
  11. randext86

    තෙල් පෝලිම් වල මුණගැහෙන චරිත

    ඇයි බන් තමන්ගෙ පාඩුවෙ වාහනෙ ඇතුලට වෙලා පිලිවෙලට පෝලිමෙ ගිහිල්ල තෙල් ටික ගහගෙන එන එවුන්ට ලෝඩ් පකීර් කියන්නේ ? මම නම් බයික් එකේ ගියෙ, ශේප් එකේ අහල පහල ඉන්න එවුන් එක්ක පොඩි ටෝකක් දාගෙන පෝලිමේ ඉදල තෙල් ගහගෙන ආවා. උන් එක්ක කතා කරපුවා කිසිම තෙරුමක් නෑ. එක්කො 225ට බනිනවා, මූ හොරා අරූ හොරා කියල...
  12. randext86

    රනිල්ට ජම්ගියක් රනිල්ට ජම්ගියක්

    රනියා කරන්නෙ ලෝකෙ වටෙන්ම හිගාකාලා ඩොලර් ටිකක් හොයාගෙන සිංහලුන්ට තෙල් ටිකයි ගෑස් ටිකයි ගෙනල්ල දීල පොඩ්ඩක් ශේප් කරගන්න. තෙල් පෝලිම් ඉවර කරන්නෙ නෑ අඩු කරනවා විතරයි කියලා ඌම කිව්ව නෙ. එතකොට සිංහලු කියන්නෙ රනිල් මහත්තයා ආවට පස්සෙ පෝලිමේ ඉදල හරි ගහගන්න තෙල් තියෙනවා නෙ කියල. තෙල් ටිකයි, ගෑස් ටිකයි...
  13. randext86

    මෙච්චර රටට කෙල වෙලා තියෙද්දිත් පොහොට්ටු බැල්ලිගෙ පුතාල හොයන්නේ ආතල්

    ඇයි යකෝ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස දීලා තියෙන්නෙ මොන බ්ම්බුවටද?
  14. randext86

    මයිනගෙ බල්ලො මගෙ වෙඩින් එක

    ගිය දේ ගියා , දැන් ඕවා ගැන හිතන්න එඑපා . කොහොම වුනත් බොගෙ ඇවටාර් එක මාරු කරගනින් ඉක්මනට. අලුත බැදපු වයිෆ් දැක්කොත් මැරුම් කන්න වෙන්නෙ.
  15. randext86

    සෑම නිවසකටම මුදල් අච්චු ගහසන මැසිමක්

    මුලින්ම කියපන් සල්ලි ප්‍රින්ට් කරන්න ගන්න ප්‍රින්‍ටරේ වැඩකරන්නෙ 230v ද නැත්තං 110v ද කියල
  16. randext86

    විදුලි ප්‍රශ්නයට විසදුමක් 230V විදුලිය 110V කරලා විදුලිය අඩක් ඉතුරු කරමූ

    ඕකට ඉතින් විදුලි බල මණ්ඩලය කරනකන්ම බලන් ඉන්න ඕන නෑ. වගකීම ක් තියෙන පුරවැසියො විදිහට අපිට ම කරගන්න පුලුවන්. ගෙදරට 230v කරන්ට් එක එන්නෙ වයර් දෙකකින් නේ. ඉතින් අපිට පුලුවන් එක වයර් එකක් විතරක් සම්බන්ධ කරන්න. එතකොට එන්නේ 110-115v විතර. විදුලිය බාගයක් ම ඉතුරු යි.
  17. randext86

    Off grid solar gahapu aya kawda?

    මචන් Deep cycle බැස්ටි කොහෙද ගන්න තියෙන්නේ, කොහෙවත් ගන්න නෑ නේ. දන්නා තැනක් තියෙනවනම් කියපන්
  18. randext86

    දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී 😓

    මේ වගෙ කාරනා වලදි තනි කෙලින් ඉරක් ගහල දෙපැත්තට බෙදන්න බෑ බන්. ඔය වගේ සමහර මිනිස්සු ඉන්න තත්ත්වය අපිට තේරුම් ගන්නත් බෑ . අපේ රටේ පාලකයන් ගේ පැවැත්ම තියෙන්නෙ මූලිකවම මිනිස්සුන්ගේ දුප්පත්කම මත. ජාතිය, ආගම එන්නෙ ඊට පස්සෙ. දුප්පත්කම හින්දම සමහර මිනිස්සු මාර විදිහට අසරණ වෙනවා, එහෙම අසරණ මිනිස්සුන්ව...
  19. randext86

    දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී 😓

    මෙහෙම මිනිස්සුත් ඉන්නවා බන්. හැමෝම එන්නෙ අරක්කු කාලටයි බත් පැකට් එකටයි විතරක් නෙමෙයි. කැරි දේශපාලුවෝ මිනිස්සුන්ගේ අසරණ කම පාවිච්චි කරල උන්ව වහල්ලු වගේ තියාගෙන ඉන්නෙ. මේ සමහර මිනිස්සු ආර්තික අර්බුද ගැන දන්නෙත් නෑ, අරගල ගැන ද්න්නෙත් නෑ. සමහරවිට අරගලයට ගැහුව කියල දන්නෙත් නැතුව ඇති.
  20. randext86

    Roadstone (Korean) Tire Help

    දන්නෙ නෑ බන්. මම පාවිච්චි කරල තියෙන ටයර් වලින් හොඳයි කියල කියන්න පුලුවන් Bridgestone තමයි. ඒත් දැන්නම් හොයාගන්න අමාරුයි. හොයාගත්තත් ගොඩක් ගනන් ඇති.

    No contents