1. randext86

    Royal Enfield

    උඹ අවරුදු 2ක් කෝමා එකකද හිටියේ ??
  2. randext86

    බැසිල්ගේ ‘කපුටාස්’ ට ජැක්ලීන්ගෙන් කින්ඩියක්

    මේකි කියල තියෙන දේ තේරෙන්නේ නෑ නේ ඉංග්‍රීසි left වගේ
  3. randext86

    ''බඩ මහත අයට එකක්, බඩ පොඩි අයට එකක් මෙහෙ බෑ...'' - සාධාරණය ඉල්ලා ඉදිරියට ආ තරුණයෙක්

    මිනිස්සු දැන් කොහොමත් පාරේ තමයි ඉන්නේ. පෙට්‍රල් පෝලිම් ඩීසල් පෝලිම් භූමිතෙල් පෝලිම් ගෑස් පෝලිම් ඔක්කොම පෝලිම් පාරේ තමයි. ආහ අමතක වුනා... අපේ පැත්තේ ගෙවල් වල මිනිස්සු රෑට ලයිට් කැපුවම ප්ලාස්ටික් පුටු උස්සගෙන පාරට බහිනවා.
  4. randext86

    හෙට සිට පැය හතරක විදුලි කප්පාදුව. දිනකට පැය බැගින් විදුලි කප්පාදුව වැඩි කරන ලකුනු.

    මේවා ජෙප්පොන්ගෙ බොරු කතා, අහුවෙන්නෙපා. ලයිට් කපන්නෙ නෑ කියල ජනක මාමා කිව්වා.
  5. randext86

    භානු වෙනුවෙන් මෙට්ලන්ඩ් පෙදෙස ගිනියම් වේ. පැතුම් පෙරමුණේ සිට ආසිරි පතයි

    අනේ පැතුමට කියහන්කෝ ඕකට අතදාන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න කියල.
  6. randext86

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    අනිත් එක ක්‍රිකට් වල fitness කියන්නේ selection වලදී පලවෙනි නිර්ණායකය නෙමෙයි. එහෙම ක්‍රීඩාත් තියෙනවා. uදාහරණයකට රගර් ගත්තොත් එකේ fitness කියන්නේ නොම්මර එක. කොච්චර skills තිබ්බත් වැඩක් නෑ strength & stamina නැත්තන්. මොකද මැච් එක පුරාවට පට්ට විදිහට physically active. එත් ක්‍රිකට් වල එහෙම නෑ...
  7. randext86

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    ඩසුන් සානක ඔහොම කරපු පලවෙනි පාර නෙමෙයි ඔය. world cup එකේදිත් එක පාරක් අනිත් එවුන් ලස්සනට ගහගෙන ඇවිල්ල අන්තිම ඕවරේදී දිනන්න පොඩි ලකුණු ගානක් තියෙද්දී හයක් ගහල මැච් එක ඉවර කරන්න හෙන ගේමක් දුන්න. තව බෝල දෙකක් විතර මිස් වුනානම් මැච් එක පරදිනවා.
  8. randext86

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    අවරුදු දෙක තුනකට කලින් බානුකයා ජබ්බා වගේ හිටියේ. fitness කේස් ආපු හින්ද ඌ මාර විදිහට ඇඟ බස්සගත්තා, fitness හදාගත්තා. එහෙම කරල තමයි ටීම් එකට ආවේ. ටීම් එකට ආවට පස්සේ උගේ performance ගානට තියාගෙන හිටියා. මම දන්න විදිහට දැන් fitness ප්‍රශ්න කියල තියෙන්නේ skinfold test එක fail වෙච්ච එක. ඇත්තටම...
  9. randext86

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    උගේ career එක විතරක් නෙමෙයි ඉවර වෙන්නේ. ලංකාවට සුපිරි match winner කෙනෙක් නැති වෙනවා. ඕන වෙලාවක හයක් හතරක් වනාගන්න පුළුවන් එකෙක් නැති වෙනවා.
  10. randext86

    Sri Lanka in Australia T20I Series, 2022 🏏

    අද නම් ග්‍රහයා ටිකක් කැරකිලා වගේ
  11. randext86

    Erozan කැලේ යකෝ

    බඩුම තමා....!!!
  12. randext86

    ක්‍රිකට් නැවතත් පසුපසට

    කියල තියෙන ඔක්කොම හරි මෙන්න මේ කෑල්ල ඇරුනම. කෝච් ල ඉන්නෙ ලයින් එක ගාවට ඇවිල්ල කෑගහන්න චියර් කරන්න, ගේම් එක ගහන්න ඕන විදිහ කියල දෙන්න නෙමෙයි. එහෙම කරනව ඉස්කෝල වල මැච් ගහනකොට.
  13. randext86

    Sri Lanka in Australia T20I Series, 2022 🏏

    අපි පොඩිකාලේ සෙල්ලම් කරනකොට bat එක අයිති එකා අනිවාර්යයෙන් ටීම් එකේ ඉන්නවා, ඌ තමයි ඕපන් කරන්නේ කොච්චර කබ්බෙක් වුනත්. දසුන් ශානකත් ඒ වගේ තමයි. bat කරන්නෙත් නෑ බෝල් කරන්නෙත් නෑ. specialist captain.
  14. randext86

    අද සිට දිනකට දෙවතාවක් විදුලි කප්පාදුවක්

    ඔය කොමිසමේ සබාපතියත් නිකන් tv එකේ මූන දාගන්න ටෝක්ස් දෙන්න ලොකු උනක් තියෙන එකෙක්. ඌ වෙනස් විදිහට අදින්නෙ ඒක හින්දම තමයි. ඔරලෝසු දෙකක් දාන්නෙත් ඒක ටිකක් මිනිස්සු අතර කතා බහ වෙලා පොරව කස්ටිය දැනගනී කියල හිතලද කොහෙද. කිව්වොත් කියන්නෙ ගොන් කතාවක්මයි.
  15. randext86

    Office family day out

    Thotupala Lakeside - Bolgoda, piliyandala
  16. randext86

    නන්දෙ උක්කන්නෙ නැතුව ලමයි හදන්න කියල ගුපියනේ

    සාමාන්‍යයෙන් අනිත් මිනිස්සු කරන පැය 8 වැඩ කෙරුවත් එතනම OT පැය 2ක් . මාසෙට දවස් 25ක් වැඩ කෙරුවොත් OT පැය 50ක් . දවසට පැය 12ක් වැඩ කෙරුවොත් මාසෙට OT පැය 150ක් කවර්. පිස්සු හැදෙනවනේ.....
  17. randext86

    නන්දෙ උක්කන්නෙ නැතුව ලමයි හදන්න කියල ගුපියනේ

    යකො එතකොට දවසට පැය 6ක් විතරනේ වැටෙන්නේ . ඉතුරු ඔක්කොම OT ද?
  18. randext86

    Pooja Umashankar born again?

    ඇයි බන් අපරාදෙ කියන්නෙ? බෝන් අගේන් උනාම නෙරපු පස්ස ආයෙත් ඇතුලට යනවද? :p
  19. randext86

    හෙටින් ඇරඹෙන lpl

    අදාළ නැත

    No contents