වෙන්න බෑ, ඕකා ඉස්සර කොච්චර පරණ වුනත් ජපන් වාහන වල ගුන වය වය හිටියේ. ඒවයෙනුත් ටොයෝටා නම් රත්තරං, අවුරුදු 100ක් විතර කිසිම අවුලක් නැතුව දුවන්න පුලුවන් කියල තමයි කිව්වෙ.
පලමුවත් ටොයෝටා....!
දෙවනුවත් ටොයෝටා ...!
තෙවනුවත් ටොයෝටා...! අපෙ හාමුදුරුවනේ .....!