ක්‍රිකට් නැවතත් පසුපසට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඔන්න ඉතින් හැමදාම වගේ බැන බැන තවමත් අපි බලනවා.

    මිකී ආතර් තත්වෙකට අරන් අපු ටීම් එක අලුත් කොචින් සෙට් එක ආයෙත් පරණ විදිහටම ඇදගෙන යනවා.

    අපි බලල ක්‍රිකට් ගහන එවුන්ට බැන්නත්, අර වැන්දසේ කියන එකාට ගහද්දි ඕවර 3ම දෙනවා.

    ඕවර් 19 වෙනකල් හොඳට ඇදන් ඇවිත් දුන්න එක 10න පස්සේ කිසිම ගේමක් නොදී අනිත් පැත්තටදෙනවා.

    පහුගිය මැච් 30ක් විතර අරන් බැලුවම ඔක්කොම මැච් වල ඕවර 10-12 පැන්නම දසුන් කිසිම පීඩනයක් දාන්න දන්නේ නැහැ.

    අඩුගානේ මාලිංග බෞන්දරී එකලඟට ඇවිත් සප් එකක් දුන්නත් අනිත් එක කොචින් යක්කෙවත් එන්නේ නැහැ.

    පරණ 3කට්ටුවෙන් 2ක් ඇතුලේ, ඔක්කොම කැඳ වෙලා යන්නේ.

    චන්දිමාල්, මැන්ඩිස්, ගුණතිලක මුන් අනේ මන්ද ඉතින්. අපි දන්න ක්‍රිකට්.

     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    next series enava dick boy ha ha ha....

    ubala thama macth balanavada :P

    un nam yanne personal trip tour :rofl: :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,520
    166,951
    113
    එකමත් එක රටක
    over 10 වෙද්දී කුමාරගේ 3 ක් ඉවරයි. තීක්ෂණගේ 3යි, චමීර 2ක් ඉවරයි
    හොද ඕවර් තිබ්බේ නෑ අන්තිම 10 යවන්න.
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    අඩුගානේ මාලිංග බෞන්දරී එකලඟට ඇවිත් සප් එකක් දුන්නත් අනිත් එක කොචින් යක්කෙවත් එන්නේ නැහැ.
    කියල තියෙන ඔක්කොම හරි මෙන්න මේ කෑල්ල ඇරුනම. කෝච් ල ඉන්නෙ ලයින් එක ගාවට ඇවිල්ල කෑගහන්න චියර් කරන්න, ගේම් එක ගහන්න ඕන විදිහ කියල දෙන්න නෙමෙයි. එහෙම කරනව ඉස්කෝල වල මැච් ගහනකොට.
     
    • Like
    Reactions: dilann and skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉන්න උන්ගෙන් එපෑ බෝල දාන්න . අනික මේ වර්ල්ඩ්කප් දිනපු ටීම් එක . කලින් ගහපු උන්ගෙන් භානු නෑ ,වනිය නෑ ගොඩක් උන්ගෙ ඔසී කන්ඩිශන් වල පලවෙනි එක්ස්පීරියන්ස් එක . එකම දේ දනුශ්ක ,මෙන්ඩිස් ඇතුලට ආපු එක විතරයි . අනික අපිට තාම විකට් කීපින් බැට්මන් කෙනෙක් නෑ ,දසුන් ඕල්රවුන්ඩර් කැරැක්ටර් එක ප්ලේ කරන්නෙ නෑ . ඔය අවුල හදාගන්න පුලුවන් වෙයි ඊලග සීරීස් එකේ ඉදල
     
  • Jul 6, 2012
    10,693
    2,918
    113
    over 10 වෙද්දී කුමාරගේ 3 ක් ඉවරයි. තීක්ෂණගේ 3යි, චමීර 2ක් ඉවරයි
    හොද ඕවර් තිබ්බේ නෑ අන්තිම 10 යවන්න.
    Kumara nam kalin iwara karaganna ekamai honda bn.

    Ekama de ada strategy eka ekka Kumaragen wenna ona role eka wedak ne
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,407
    49,790
    113
    සේදවත්ත
    රට වලපල්ලටම යනකොට ක්‍රිකට් හොද වෙන්නේ කොමත යකූ . ඕක ඉවරයි තව අවුරුදු 5 වගේ යනකොට. සිම්බාබ්වේ කෙන්නියා ගානට එනවා ඊට පස්සේ අත ඈරල දානව