1. MINT_51

    Scholarship for Biological science student in Sweden

    Bump. Check inbox machan
  2. MINT_51

    කොළඹ කැම්පස් එක ඇතුළට පැන සිදු කළ ප්‍රහාරය

    උබේ බුද්ධි මට්ටමට ආමන්ත්‍රණය කරන්න මට තේරෙන්නෙ නෑ 😂
  3. MINT_51

    කොළඹ කැම්පස් එක ඇතුළට පැන සිදු කළ ප්‍රහාරය

    ඇත්ත. පාරවල් block වෙන එක අවුල් තමා. හැබැයි කැම්පස් එක ඇතුලෙ ඉන්න ලමයිගෙන් පාරවල් block වෙන්නෙ නෑනෙ.
  4. MINT_51

    කොළඹ කැම්පස් එක ඇතුළට පැන සිදු කළ ප්‍රහාරය

    එහෙනම් දවසක ගහල යයි ඇවිල්ල. වැදුන පාර අතගාන ගමන් වැරැද්ද මොකක්ද කියල කල්පනා කරල බලපන්. උබ වැරදි නෑ වගේ හිතුනොත් එලවගෙන ගිහිල්ල උබ උන්ට ගහපන්. 😂 වැරදි. ඒකට කරන්න ඕනි ගල් ගහපු අය කව්ද කියල හොයල නීතිමය පියවරක් ගන්න එක. 5 වසර ලමයි වගේනෙ මෙයා මට ගැහුව හින්ද මාත් ගැහුව කියනකොට. ------ Post added on...
  5. MINT_51

    කොළඹ කැම්පස් එක ඇතුළට පැන සිදු කළ ප්‍රහාරය

    පොලිසියට ගල්වලින් ගැහුව කියල, කැම්පස් එක ඇතුලට ගිහිල්ල ගහනව කියන එක පුද්ගලික තරහ පිරිමහගැනීමක් නෙමෙයිද?
  6. MINT_51

    කොළඹ කැම්පස් එක ඇතුළට පැන සිදු කළ ප්‍රහාරය

    වැරදියි. අවම බලය කියල පොලිසිය උබේ ගෙදරටම ඇවිල්ල ගහල ගියාම හරිද?
  7. MINT_51

    කොළඹ කැම්පස් එක ඇතුළට පැන සිදු කළ ප්‍රහාරය

    පොලිසිය ඉන්නෙ නීතිය ආරක්ෂා කරන්න. පොලිස් ඇදුමට මුවා වෙලා පුද්ගලික තරහ පිරිමහන්න බෑ. කැම්පස් එක ඇතුලෙ ඉදන් ගල්ගැහුව නම්, ඒකට නීතිමය පියවරක් ගන්න තිබ්බ. උබ පාරෙ යනකොට කවුරු හරි වත්තක ඉදන් ගල් ගහනව. එතකොට උබ වත්ත ඇතුලට ගිහිල්ල අරූට ගහල එන එක හරිද?
  8. MINT_51

    අටේ මයිල් කැපුවම නිකන් මොකක්ද වගේ.

    මං නම් ඇට දෙකේ මයිල් ඇදල ගලවනව නිකම් ඉන්න වෙලාවට 🥲
  9. MINT_51

    කිබුලාවල රැක ගමු..PK & RJ Live

    ඕක වහල දාන එකමයි හොද. පුච්චපු අල, සොසේජස්, බනිස්, කොත්තු, රයිස් විතරයි තියෙන්නෙ. ඌරු මීයොත් ඉන්නව.
  10. MINT_51

    Car recommendation

    Gp1 එකත් හොදයි.
  11. MINT_51

    හේතුව හදිසි හෘදයාබාධයක්- Hiru News

    Heart attack නම් ඉතිං උන් බේරෙනව.
  12. MINT_51

    Lotus Tower ( නෙළුම් කුළුණ ) has earned nearly Rs.1.5 million

    Car park එකක් තියනවද?
  13. MINT_51

    Perodua Bezza Review (Sinhala) from ElaKiri.com

    වාහනෙ හොදයි අවුලක් නෑ. Petrol 17ක් විතර වැඩ කරනව දුර යනකොට. Acceleration එහෙම නම් මදි ඉතිං. හැබැයි family car එකක් විදිහට නම් ok
  14. MINT_51

    🛑 පෙරාදෙනියෙ මල්වත්තේ කප්පම් මුරකරු අත් අඩංගුවට

    මාර මෝඩ ගෑණියෙක්නෙ. හිත හදාගන්න ඔනි නම් පන්සලකට යන්න නොකිය photo යවන්නෙ 😂
  15. MINT_51

    වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

    සල්ලි අවුලක් නැත්තම්, වාහනයකුත් ඕනි නම්, ගන්න එක තමා හොදම වැඩේ. සමහර දේවල් අවශ්‍ය කාලෙදි නැතුව වෙන කාලෙක ලැබුනට වැඩක් නෑ. හැමදේම සල්ලි වලින්ම හිතන්න බෑ.
  16. MINT_51

    Anuradhapura help

    මේක ඇත්තක් 😂
  17. MINT_51

    Anuradhapura help

    අපෝ යන්න එපා බං. මං සති 2කට කලින් ඔය පාරෙන් ගියා. පාර හදනව වෙන්නප්පුව - හලාවත හරියෙ. පාර smooth නෑ. ආය එනකොට වාරියපොළ පැත්තෙන් ආවෙ මීරිගමට දාල. පාර අවුල් හින්ද
  18. MINT_51

    Anuradhapura help

    මීරිගම - ගිරිඋල්ල - වාරියපොල - පාදෙණිය - මහව - ගල්ගමුව - අනුරාධපුර. මේ පාර ලේසි. පාර හොදයි. මං යන්නෙ ත් මේකෙ. දඹුල්ල පැත්තෙන් ගියොත් වංගු ටිකක් සෙට් වෙනව ගලේවෙල හරියෙ. දඹුල්ල පැත්තෙන් යනව නම් එප්පාවල හරහා යන්න එපා පාර අවුල්.
  19. MINT_51

    නොනිදන කොලඹ...

    රජයෙන් හොයල බලන්නෙ නැද්ද මේ වයසක මිනිස්සු ගැන. වැඩිහිටි නිවාසයකටවත් එක්ක යන්න පුලුවන්නෙ.

    No contents