පොත් තෝරන්න නම් යන්න එපා. කැමති පොත් list එකක් හදාගෙන, පොත් තියන තැන් ටිකත් හොයාගෙන යන්න යනකොට. මාර සෙනගක් ඉන්නෙ.
අනික ගන්න තරම් වැදගත් පොතුත් නෑ. Clean code, Clean architecture වගේ පොතක් ගැන අහුවොත් මුන් කියනව කෝඩිං පොත් මොකුත්ම නෑ කියල.
ඒ වගේ basic පොත වත් ගන්න නැති කබල් exhibition එකක...