1. MINT_51

    Selecting Engine Oil එන්ජින් ඔයිල් තෝරා ගන්නේ කොහොමද

    15W40 oil දාල 15000km විතර පැදල, ආපහු 10W30.වලට මාරු වෙන්න බැරිද? Density වැඩි oil එකක දාල ආය අඩු එකක් දැම්මොත් engine එකට අවුලක් වෙයි ද?
  2. MINT_51

    ගජමෑන් ෆිල්ම් එක හොඳයිද

    සුපිරි film එක. ඉවර වෙනකල් හිනා වෙවි බලන්න පුලුවන්.
  3. MINT_51

    SLT Happy DAY!!! UNLIMITED DATA!!!

    Spees limits?
  4. MINT_51

    Australia - Developer jobs

    Bump
  5. MINT_51

    අරගලේ තවත් ජයග්‍රහනයක්! පඩියට ගහපු TAX එක සෑපද?

    Tax ගෙවන එක අවුලක් නෑ හැමෝගෙන්ම සාධාරණ විදිහට tax ගනන්ව නම්. Bank වලට වැටෙන්නෙ නැති සල්ලි කොච්චර තියනවද? Town එකකට ගිහින් බැලුවොත් හරියට ආදායම් බදු ගෙවන මුදලාලිල අතේ ඇගිලි ගානටවත් හොයාගන්න පුලුවද? මේව හරියට track කරන්න system එකක් හදල, හැමෝගෙන්ම බද්දක් අය කරාට කමක් නෑ. නිකම් කන්න බලන් ඉන්න එපා...
  6. MINT_51

    මේ මාසේ පඩියෙන් tax කපලා නේද?

    Take home salary එකෙන්ද tax කපන්නෙ? එතකොට EPF/ ETF වලට යන ටික අයින් වෙනවද?
  7. MINT_51

    ගන්න වාහනයක් කියපල්ලකො රෙද්ද

    Honda fit GP1. හැබැයි තව කීයක් හරි දාන්න වෙයි හොද එකක් ගන්න.
  8. MINT_51

    තර්ස්ටන් විද්‍යාලයේ ළමයින් ගේ අනතුර ගැන පසු විපරම

    කැරි සමාජෙ බං 😂. Pray for France වගේ තමා.
  9. MINT_51

    Company එකක් ගැන විස්තර ඕන! පාරාවක්ගෙද කියලා ෂැකයි

    මාත් ඕක කරා බං A/L ඉවර වෙලා. මහන්සි වෙලා කරනව නම් ගේමක් ගහන්න පුලුවන්. 2017 මං ඕකෙන් මාසෙට 40+ හෙව්ව. බය වෙන්න දෙයක් නම් නෑ. හොර වැඩක් නෙමෙයි. Super market වල රාක්ක වල තියන බඩු අදුරගෙන mark කරන්න තියෙන්නෙ.
  10. MINT_51

    Show money Help

    ඕව අහු උනොත් international records වල වදීද බොරු documents හැදුව කියල.
  11. MINT_51

    Show money Help

    Proof of funds එහෙම පෙන්නනකොට අවුලක් උනේ නැද්ද? බැරි වෙලාවත් reject උනොත් පොළිය බර ගානක් අපරාදෙ.
  12. MINT_51

    කොල්ලො කොල්ලො මසාඡ් විතරයි මීට පස්සේ 😂☠️

    ආණ්ඩුවක් පෙරළෙන්න පුලුවන් තීරණයක් 😂. කොල්ලො අසහනෙන් ඉන්නෙ. බඩුවක් ගහන්න යන්න ඉන්න එකා spa එකකට ගිහිල්ල සැනසෙනව දැන්. SPA නැත්තම් බඩු ගහන එක වැඩි වෙනව. සමාජ රෝග ව්‍යාප්තිය වැඩි වෙනව. Gay අය වැඩි වෙන thrend එකකුත් හැදෙයි කොල්ලෙක්ට කියල massage කරගන්න යන උන්ගෙන්. ස්පා කෙල්ලොන්ට ජොබ් නැති වෙනව...
  13. MINT_51

    Show money Help

    Ausi Student visa ගන්න සල්ලි ලොකු ගානක් පෙන්නන්න ඕනිනෙ. මේකට සල්ලි පොළියට දෙන අය ඉන්නව. මෙහෙම සල්ලි පොළියට අරන් පෙන්නල student ගියපු අය ඉන්නවද?
  14. MINT_51

    Combank එක මොන හුයන්නක්ද බං කරන්නෙ? 🤬🤬🤬

    නඩු දාන්න බැරිද බං? Internet banking කියල ගානකුත් කපාගන්නවනෙ.
  15. MINT_51

    Sri Lanka Karate !! +21

    ඌ මෝඩයි. තරහ ගිහින් සෙල්ලම් කරන්නෙ. අනික ඉවසීමක් නෑ පොඩ්ඩක්වත්. Fight කරන්න කිව්ව ගමන් කඩාගෙන පැනල attack කරනව. ඒක හොදයි, එත් පාරක් 2ක් වදිනකොට opponent ගෙ හැටියට ඒක කරන්න බෑ කියල තේරුම් අරන් adapt වෙන්න ඕනි. එක පාරක් වත් defense ගැහුවෙ නෑ.
  16. MINT_51

    ChatGPT ඉවරයි

    What about ASG? 😂
  17. MINT_51

    හැමදාම පැය 08 ක් නිදා ගමු. එහෙම කලොත් මොකද වෙන්නේ?

    මං නම් පැය 8ක් නිදාගන්නව හැමදාම. 10.30 pm - 6.30 a.m.
  18. MINT_51

    Student Visa and Return

    Bump
  19. MINT_51

    පිං ජනාධිපති පැන්ෂන් එකටත් කෙලියා

    මරු dial එකක් mic එක අල්ලන් ඉන්නෙ 😂. බනින්න දේවල් මතක් කරලත් දෙනව.
  20. MINT_51

    German Student Visa apply කරන හැටි

    Dependent එන්න salli කීයක් විතර පෙන්නන්න ඕනිද බං?

    No contents