ඕනම car එකක steering wheel lock එකක් එනව නේද?
Smart key එක car එක ඇතුලෙ නම් ඒක unlock කරන්න පුලුවන්.
හැබැයි car එක park කරල එතනම ඉන්න එක හොදයි.
මං දවසක් ශ්‍රීමහා බෝධිය park එකේ දාල, අම්මල වැදල එනකල් car එකේ හිටිය.
ටිකකින් එහා පැත්තෙ park කරල තිබ්බ car එකේ මිනිස්සු ආව. එතන හිටපු පොඩි එකෙක්...