මචංලා මං එලකිරි එකට අළුතෙන් ආවෙ.මේකෙ සුපිරි community එකක් ඉන්න නිසා මටත් thread එකක් දාන්න හිතුව.
මං boy's school එකක 1 වසරෙ ඉදලම හිටියෙ. පොඩි කාලෙ ඉඳලම අම්ම කියන විදිහට තමා හැමදේම කරේ. මං පොඩි කාලෙ ඉඳළ සුපිරියට ඉගෙනගත්ත ශිෂ්‍යත්වෙට 186 ඉස්කෝලෙන් වැඩිම ලකුණු මට. Middele school එකෙත් section...