ඇත්ත කියල... ??
සල්ලි නැ කියල, ජොබ් අලුතෙන් දෙන්න බැ කියල, සහන කපනව කියලා
කොහොමෙයි ඊලග චන්දේ දිනන්නේ...
මිනිස්සු (කොටසක්) තරහ වෙනව..
අනිත් පැත්තට හැරෙනව.
ඒක හන්දා ඇත්ත කියල හරියන්නේ ලොක්කා...
අපි තත්වය හොදින් කලමනාකරනය කරලා තියෙන්නේ ....
ඊටපස්සෙ රටින් ලෝන් එකක් ගහල මිනිස්සුන්ට සහන ,ජොබ් දීල...