ව්දුලි බිලට සදහටම තිත

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සෝලා system එකක් leaf battery pack එකකට සෙට් කරගෙන ගෙදර ඔක්කොම විදුලි බල අවශ්‍යතා (AC නැතුව මයෙ හිතේ) සපුරා ගත්තු සීන් එකක් ගැන දාලා තිබ්බ බුකී post එක දැක්කෙ කවුද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොස්ට් එක වැඩි අප්පුවො..අනික ඔය පිටරට හදන බැට්ටි සෝලා පැනල් හොද නැ, ලoකාවෙ හදාගනින් රාවණා තාක්ශනයෙන් උබ දස්සයනෙ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය ලොරි ටෝක්ස් දීල පටන් ගත්තට විකුණලා මාස ගාණෙන් ඕකුන් හොයන්නවත් නෑ..
     
    • Like
    Reactions: ChoronaSottiya

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    DIY off grid group eke thibuna wage mathakayi. Poddak balapan. Leaf battery eken hadanawanam godak hondayi.
    FB_IMG_1640614230764.jpg
     
    • Like
    Reactions: eksudda

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කොස්ට් එක වැඩි අප්පුවො..අනික ඔය පිටරට හදන බැට්ටි සෝලා පැනල් හොද නැ, ලoකාවෙ හදාගනින් රාවණා තාක්ශනයෙන් උබ දස්සයනෙ
    bike katta pedagena manthreege lowala panam hatharak hoyaganna thopiwage higannunta mona solarda ponnayo. current giyama gupiyanta bena bena kuppilampuwak paththu karagena idapan
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    සෝලා system එකක් leaf battery pack එකකට සෙට් කරගෙන ගෙදර ඔක්කොම විදුලි බල අවශ්‍යතා (AC නැතුව මයෙ හිතේ) සපුරා ගත්තු සීන් එකක් ගැන දාලා තිබ්බ බුකී post එක දැක්කෙ කවුද ?
    දැක්කේ නැ බන්.
    ඉතින් අලුත් ලිෆ් බැටරියක් ගද්දි ඒ capacity එක තියන deep cycle බැට එකක් ගන්න බැරිද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සෝලා system එකක් leaf battery pack එකකට සෙට් කරගෙන ගෙදර ඔක්කොම විදුලි බල අවශ්‍යතා (AC නැතුව මයෙ හිතේ) සපුරා ගත්තු සීන් එකක් ගැන දාලා තිබ්බ බුකී post එක දැක්කෙ කවුද ?
    මම දුවගෙන ආවෙ රාවනාගෙ ඇටේකින් කරන්ට් එක ගන්න හදනවවත්ද කියල බලන්න. :rofl:

    නොදකින් කලු සුද්දා. සූර්ය කෝෂ ගහන්න කතාව :angry:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,094
    34,636
    113
    ඇත්තටම රාවණාගේ කාලේ රෑට ආලොකය ගත්තේ කොහොම වෙන්න ඇද්ද?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    සෝලා system එකක් leaf battery pack එකකට සෙට් කරගෙන ගෙදර ඔක්කොම විදුලි බල අවශ්‍යතා (AC නැතුව මයෙ හිතේ) සපුරා ගත්තු සීන් එකක් ගැන දාලා තිබ්බ බුකී post එක දැක්කෙ කවුද ?
    රාවනා ටෙක් එකේ ඇති බඩු උණක් බස්සගන්න බැරි පර සුද්දොන්ගෙ ඒව ගන්න එපා