ලේනෙක් හම්බුනා

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    පූසාගේ ගොදුර බලෙන් නැති කරපු නිසා උබට පව් සිද්ධ වෙනවා..
    පරිසර සමතුලිත බව ‍රැකිලා තියෙන්න ඔය වගේ දේවල් වෙන්නත් ඕනී.
    හැම දෙයක්ම පව් කියලා කියලා වැඩ කරලා හරි යන්නේ නෑ,.
    උබලගේ තාත්තව යාල බලන්න යද්දී දිවියෙක් අල්ලගත්තොත්, ඔය තියරිය හරිද?(අපහාසයට නෙවෙයි උදාහරණය ගත්තේ )

    පරිසරයේ සමතුලිත බව රැකෙන්නේ කොහොමද පූසා ගෙදරින් බත් කාල?????
    ඌ කියන්නේ වල් බල්ලෙක් ගැන නෙවෙයි.


    මචන් අපේ ලේනගේ පස්ස කකුල්දෙක පැන නැතුව ගිය දවසක්. ඒ ගමන සිද්ධාර්ථතෙල් ගාල ටිකක්‌ අත ගැවා.
    (ඌ මාස 6ක්‌ වගේ වෙද්දී එහෙම උනේ ).

    අපේ ලග ගෙදරක වැඩිහිටියෙක් තමයි කිව්වේ, මොකද එයත් සත්තුන්ට අසනීප උනාම දාන්න ජාතිදාළ ගොඩදානවා.

    මෙලගදී ඕක හපන්න ඇවිත් බිම වැටිලා කකුල කොරගහන්න ගත්ත.
    ඔය වැඩේට අමතරව මම උණුවතුර රෙද්දකින් පොගවල තැව්වා හෙමින්.
    දැන් කොරගහන්නේ නැ.

    කෝකටත් මුලින් වෙට් කෙනෙක් ගාවට ගෙනියපන්.

    ------ Post added on Dec 27, 2021 at 7:12 PM
     

    Attachments

    • 20211227_191937.jpg
      20211227_191937.jpg
      950.5 KB · Views: 45
    • Like
    Reactions: charitha2011

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    පූසා ලේන් පැටියෙක් අල්ලගෙන ඇවිත්
    ගුටි දීලා බේරගත්තා
    ලේනා පනපිටින්
    ඒත් පිටිපස්සෙ කකුල් දෙක පනනෑ
    අත්දෙකෙන් පට පට ගාලා ඇවිදිනවා
    මන් එයාට නම් දැම්මා අයිව කියලා
    කකුල් දෙක හොද උනාම කැලේට දාන්න ඉන්නෙ
    මොනාද මෙයාට දෙන්න ඕන බෙහෙත්
    තල තෙල් ටිකක් තේ හැන්දකට අරන් ඉටිපන්දම් දැල්ලෙන් රත් කරපන් . නිමුනහම ඇගිල්ලට අරන් ලේනාගේ පණනැති කකුලේ උඩ පැත්තේ ඉදලා පහලට ඇගිල්ලෙන් ගාන්න. මේක දවසට දෙපාරක් කරන්න. දවස් 3 විතර යනකොට ඇවිදින්න ගනී.