උඹේ යාළුවා මොරියාටි තමයි වැඩේ ලීක් කලේ. උඹලට කියන්න මගෙත් ඔහොම ස්ට්‍රීට් විව් එකක් තියෙනවා මන් එකේ ඉන්නවා. මේකේ සමහර කොල්ලොත් එක දන්නවා.
ආතල් වලි තමයි ලින්ඩා එක්ක මොහොක් වලිය. මොහොක් ගේ කැවුමක් ගැන ලින්ඩා නිතරම කියන්න ගත්තම අරු අතුරුදහන් වුන. අනිත් එක විකියා සහ නිරංග වලිය. හොඳ කොල්ලා එක්ස්පොස්...