1. Inigo Montoya

    ☸️ - Thread මැද රෙන බණ වේසිගෙ පුතාලා දෙන්නා.

    උඹ බෞද්ධ නොවෙන නිසා ඒවා තේරෙන්නේ නැහැ. රහතුන් අතින් විතරයි පවු සිදු නොවන්නේ. එක නිසා ඒ කවුරුවත් හොර බෞද්ධයන් නෙවෙයි. මොකද උන් දෙන්නම තමන් රහතුන් කියාගෙන නැහැ.
  2. Inigo Montoya

    ☸️ - Thread මැද රෙන බණ වේසිගෙ පුතාලා දෙන්නා.

    ඉතින් උඹලගේ මොකක් හරි ගෙවෙනවද උන් බණ දැම්මම? ඒවායින් මොකෙක්ට හරි ප්‍රයෝජනයක් තියෙනවා. උන් තඹ සතයක් බලාපොරොත්තු නොවී ඒවා කරන්නේ. උඹලට අමාරුම නම් බණ ලියන උන් ඉග්නෝ කරපන් එතකොට කොහෙවත් ගෙවෙනවා කියල බය වෙන්න ඕන නෑ.
  3. Inigo Montoya

    ලංකාවෙන් ගිනස් වාර්තාවක්........

    වැඩක් කරේ නැත්නම් ඔය ලාල්කාන්තලා විජිත හේරත්ල එහෙම මිලියනපතියෝ වුනේ කොහොමද බන්? නිදහසෙන් පස්සේ ලංකාව යුද්ධ 3ක් කරලා තියෙනවා. ඒ තුනෙන් රටේ දේපල ඩොලර් බිලියන 200කට වැඩිය විනාශ වුනා. එහෙම තියෙද්දිත් රට මේ තරමින් හරි තියෙන්නේ උන් වැඩ්ඩො නෙවෙයිද? වේස ලප කොටාට ඔය මොකුත් ප්‍රශ්න නැතිවට ඌම ප්‍රශ්න...
  4. Inigo Montoya

    තම්බපු රෝස් පාන්..

    මෙහෙත් තියෙනවා ඔය රෝස් පාන් එක. හැබැයි මන් ආස රෝස්ට් කරපු එකට නිසා කාල බලල නෑ. හෙට ට්‍රය් එකක් දාල බලන්න ඕන
  5. Inigo Montoya

    මං මේ ටිකේ දවල්ට බත් කන්නෙ "හිරුට මුවාවෙන්" නාට්ටිය බල බල

    පොඩි කාලේ බලපු කතාවක්. මේකේ නවල් එකක් තියෙනවා. මෙහෙ ඉඳි ආප්ප වලටම වෙනම කඩ දෙකක් තියෙනවා. උන් තොග ගානේ විකුණන්නේ.
  6. Inigo Montoya

    F16 ෆැල්කන් එකක පොටෝ එකක් ගැහුවා

    මෙහෙ කොහෙද බන් F16?
  7. Inigo Montoya

    මූ එදා හිකුවෙ නැත්නම් රටට...

    උන්ගේ බන් රාජ්‍ය භාෂාව හින්දි වුනාට ඉස්කෝලේ 8 වසරෙන් උඩ උගන්වන්නේ ඉංග්‍රීසියෙන්. අපේ වුනේ ඉංග්‍රීසිත් නැහැ සිංහලත් නැහැ. අන්තිමට කිසිම දෙයක් බැරි නිකම්මු නේ බන් ඉන්නේ. ඔය එකෙක්ගෙන් අහපන් සිංහල භාෂාව හරියට ව්‍යාකරණ වරද්දන්නෙ නැතිව ලියන්න කියල තමන් ගැන රචනයක්. හැම එකාම වරද්දනවා. නිකම් කරලා බලන්න...
  8. Inigo Montoya

    ලංකාවෙන් ගිනස් වාර්තාවක්........

    මන් ජෙප්පෙක් නෙවෙයි. මන් මුන්ට බනින්නේ අනාදිමත් කාලෙක ඉඳල. මුන්ගේ හැටි අපි හොඳට දන්නා නිසා. මුන් නිකම් බෝක්කු උඩ කාලේ කන නිකන් රස්තියාදුකාර හැත්තක්. උන් මහන්සි වෙලා වැඩක් කරන්නේ නැහැ, උන්ගේ ප්‍රශ්න වලට හේතුව අධිරාජ්‍යවාදය නැත්නම් මොකක් හරි දේශපාලනයක් කියාගෙන ලෝකෙටම වෛර කර කර ඉන්න නිකම්මු ටිකක්...
  9. Inigo Montoya

    මමයි මෙතන බලාගන්නෙ මොනාද වෙන්න ඕනෙ

    ඒ මොකද? ඔහොම දැම්මම කවුරුවත් බලන්නේ නෑ බන්.
  10. Inigo Montoya

    මූ එදා හිකුවෙ නැත්නම් රටට...

    ඔවු බන් ඔය කාලේ සිවිල් බලය තිබුනේ දෙමළ උන්ට. උගත්තු වැඩි නිසා එහෙම තිබුනේ. ඉතින් ඔය වගේ අවස්තාවක් කලාමාකරණය කරන්න ඕන. සිංගප්පූරුවේ එකා අනාගන්නේ නැතිව ගානට වැඩේ කළා. අපේ උන් අනාගත්ත. ඔන්න ඔතනයි අපිට කෙළවුණේ. හරි නම් ප්‍රතිපත්තියක් විදියට රටේ අගමැතිකම සුළු ජාතිකයෙක්ට දෙන්න ඕන. එතකොට ඔය ජාතිභේද...
  11. Inigo Montoya

    සිංහළු මරා ගන්නවා රට පුරාම

    ලින්ක් ප්ලීස්
  12. Inigo Montoya

    මවුලවී තුමා අනුර කුමාර ගේ කලිසම ඔළුවෙන් ගලවයි! 😂

    ඔවු ඔය කැරි ත්‍රස්තවාදියා නිසා හොඳ මිනිස්සු අතරෙත් හිත් අවුල් වුනා. කොටාත් ඉතින් උගේ ජරා දේශපාලන ගේම් ගහන්න ගිහින් සාධාරණය වෙනුවට ඌට හිතෙන දේවල් කරන්නෙ.
  13. Inigo Montoya

    බුරිය ලෙවකා බනිස් කෑම 🍆💦🦪

    බනිස් කන එක ජන ක්‍රීඩාවක් නෙවෙයි, එක නිසා වැඩිය ගණන් ගන්න එපා.
  14. Inigo Montoya

    ඊයෙ කොලබ ගියාම ත්රේවිල් එකක පිටිපස්සෙ ගහල තියෙනව දැක්ක වදනක්

    ඔවු මුගේ ක්‍රියේටිවිටි එක තියෙන්නේ අනුන්ට හින්ට් ගහන්න. කැරියා මම අනුරාධ කියල හිතාගෙන ඉන්නේ. කියල තේරුමක් නෑ නෙ.
  15. Inigo Montoya

    පාස්කූ ප්‍රහාරයට වසර 7 කො යුක්තීය ?

    ඉබ්‍රාහිම් නානාගේ පුත්තු බෝම්බ පුපුරවාගත්ත දවසේ නානාත් ඒ ගෙදරම ඉඳල එළියට එන වීඩියෝ එකක් පහු ගිය කාලෙක දැක්ක. පොලීසිය නිවසට ගියාම බෝම්බය පුපුරවාගත්ත. ඊට පස්සේ ඔය පවුලේ ඉතිරි සාමාජිකයෝ එළියට එන වීඩියෝ එකක්. ඉතින් මේ සම්බන්ධයෙන් ඉබ්‍රාහීම් නානා නොදැන හිටියා කිව්වොත් එක තරම් බොරුවක් තවත් නැහැ. හරි...
  16. Inigo Montoya

    BYD ගැන විස්තර ටිකක්

    උඹට මේකේ උන් කුහක කාර් සෙල් කාරය කියල බනී. මට ඉලෙක්ට්‍රික් වාහන ගැන කිසි අවුළක් නැහැ. එත් චීනේ නාස්තිකාර පිළිවෙල මට අල්ලන්නේ නෑ. උන් චීප් ඩිස්පොසබල් වාහන හදන්නේ. එක වාහනයක් දිග කාලයක් මේන්ටේන් කරන්න දෙන්නේ නැහැ, හදන මොඩල් කැන්සල් කරලා වෙන වෙන මොඩල් දානවා. ඔය ෆාස්ට් ට්‍රැක් එක නිසා වාහන රිසයිකල්...
  17. Inigo Montoya

    Now in Bishkek - Kyrgyzstan

    මොනවද 5 ස්තාන්? පකිස්තාන් එහෙමත් යනවද?
  18. Inigo Montoya

    රහස් එලිකරයි - කට්ටියට වැඩ වරදී

    ඉස්සර තාජුදීන් ඇද්ද වගේ ලපයට මේක. තව ටික කාලෙකින් ඕකුන් ලෝ එකක් ගෙනෙයි පාස්කු කියන එක තහනම් කරලා.
  19. Inigo Montoya

    කිරියෙ උන ආතල්ම සීන් 👇

    සමහර වෙලාවට මට හිතිලා තියෙනවා ඉරෝසාන් කියන එකා ඩයි හාඩ් ජෙප්පෙක් කියල. ඌ ඩබල් ඒජන්ට් ගේම් එකක් කලේ. දෙවන ලෝක යුද්ද කාලේ අද්මිරාල් කනාරිස් වගේ. එහෙම හිතෙන්න හේතුව මූ දාන පොස්ට් අලින් කමෙන්ට් වලින් මරාට සපෝට් වගේ පෙනුනට වෙන ඩැමේජ් එක වැඩියි. මන් ඕක ඒ කාලෙත් කියල තියෙනවා.

    No contents