නෑ බන්. ලීසිං එකක් ගන්න නම් හොඳ ඉන්කම් එකක් පෙන්නුවම ඇති. උඹ ගන්න වාහනේ ලීසිං කොම්පැනි එක උන්ගේ නමට අරගෙන උඹට රෙන්ට් කරනවා. රෙන්ට් ෆී එක තමයි ලීසිං වාරිකය. ගිවිසුමේ කාලේ ඉවර වුනාම උඹට වාහනේ දෙනවා. (වෙන රටවල නම් එහෙම දෙන්නේ නැහැ) ලෝන් එකක් නම් මොකක් හරි ඇසට් එකක් ඉඩමක් හරි මොකක් හරි ඇපයට තියල ණය...