1. Inigo Montoya

    ගැටබරු රජමහා විහාරය, දෙනියාය පාර

    අපිත් ගිහින් තියෙනවා, ත්‍රීවීල් කාරයෝ නියුට්‍රල් දාගෙන කන්ද බහිනකොට ලේ වතුර වෙනවා.
  2. Inigo Montoya

    1998 O/L කරපු අපේ පොඩි පංතිවල මේ කතාව සිංහල අච්චු පොතේ තිබුණ මතකයි

    ඌ පොඩි කොල්ලෙක්, ආදරේට එහෙම කියන්නේ.
  3. Inigo Montoya

    හොද අයන් එකක් ගන්න ඕන.

    ෆිලිප්ස් එකක් අපේ ගාව තියෙනවා. හොඳයි. ඉස්සර පාවිච්චි කළා චයිනීස් එකක් රෙඩ් හාට් කියල. එක මරු. දැන් එක එනවද දන්නේ නෑ.
  4. Inigo Montoya

    පාස්කු බෝම්බ ප්‍රහාරය

    29' නාමල් පත් කරන්නෙත් උඹලම තමයි බන්. මරා පත් කලෙත් බැහැලාම වැඩ කලෙත් ජෙප්පෝ වගේ තමයි. එක මතක් වෙලා හිනා ගියා.
  5. Inigo Montoya

    උබල ගත්ත පලවෙනි Camera Phone එක මොකක්ද?

    මේකක් කසින් කෙනෙක් ගාව තිබ්බ, මේකේ පත ලෙන්ස් සෙට් එකක් තියෙනවා නේද? සූම් ඉන් අවුට් කරනකොට ඒවා එලියට එනවා
  6. Inigo Montoya

    උබල ගත්ත පලවෙනි Camera Phone එක මොකක්ද?

    මට තෑග්ගක් විදියට ලැබුන නොකිය 6100 ෆෝන් එකක්. මෙහා සුපිරි. චාජින් කේබල් එකෙන් කම්පියුටර් එකට ඉන්ටනෙට් ශෙයා කරන්නත් පුළුවන්. මන් ඒ දවස්වල මේකෙන් සැහෙන ඊ බුක් කියෙව්වා. බස් එකේ යන අතරේ තමයි කියෙව්වේ. දැන් තියෙන තඩි තිර තියෙන ෆෝන් තිබ්බේ නැහැ.
  7. Inigo Montoya

    පාස්කු බෝම්බ ප්‍රහාරය

    ඉස්සර උන් එහෙම නොකළ නිසා තමයි මේ ආණ්ඩුව පත් කලේ පත්වුණේ කියල උඹලා දන්නේ නැතිව වගේ ඉන්න හැටි. නෙපාලේ ඇමති කෙනෙක් පත්වෙලා සති දෙකකින් ඉල්ලා අස්වුණා මොකද ඔවුන්ගේ ප්‍රතිපත්තියට අනුව වත්කම් නිවැරදිව එළිදරවු නොකලා කියල. උඹට හිතෙන්නේ නැත්ද නෙපාලේ රැප් ගායක අගමැති උඹලගේ අන්රය්යා ජනාධ්පතිට ට වඩා ගවු...
  8. Inigo Montoya

    Today Good News : Sri Lanka’s per capita GDP surpasses USD 5,000 for first time in 2025

    හරි සතුටුයි, හැකරයා ට ඊටත් වඩා සතුටු ඇති. ඌට ඩොලර් මිලියන 22.9ක්ම ලැබිල බන්
  9. Inigo Montoya

    🩺 - Doctors ල Windscreen එකෙ ගහගෙන යන රෙඩ් ක්‍රොස් එක ලොකුද? ගනිං වාහනෙ පස්සට.

    අපේ තාත්තා කරාපිටිය ඇඩ්මිට් කරලා ඉන්දෙද්දී හාට් ඇටැක් එකක් ආව. මහා රෑ එක වුනේ. එතකොට වෝඩ් එකේ ඩොක්ටර්ස්ලා විතරක් නෙවේ වෝඩ් එක භාර විශේෂඥ දොස්තර මහත්තයාත් මහා රෑම ඇවිත් ප්‍රතිකාර කරලා තාත්තා යන්තම් ගොඩ ආව. අපි ඒවා දන්නේ උදේ. උදේ තාත්තාගේ හම යට කළු පාට පැල්ලම් හැම තැනම තිබුන. ඒ ලේ කැටි දිය කරන්න...
  10. Inigo Montoya

    Anura Kumara Dissanayake 💜

    මචෝ උඹල බුදිද? අන්න මහා බැංකුවත් බිඳලා අතටම අහු වෙලා.
  11. Inigo Montoya

    1998 O/L කරපු අපේ පොඩි පංතිවල මේ කතාව සිංහල අච්චු පොතේ තිබුණ මතකයි

    මම මේ පොත බෑණා පොඩිත්තාට උපන් දින තෑග්ගක් විදියට දුන්නා.
  12. Inigo Montoya

    පාස්කු බෝම්බ ප්‍රහාරය

    වැඩිදුරටත් කරුණු දක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් "ස්වාමීනී මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දුන් යුද හමුදා බුද්ධි අංශ සාමාජික කලීල් නමැත්තාගේ නිවසට අත් බෝම්බ සහ පිස්තෝලයක් දමා ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතිනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය හරහා තමයි එය කිරීමට සූදානම් කරන්නේ. මේ...
  13. Inigo Montoya

    Mu ElaKiri innewada?

    මූ මැත්ස් වලින් කරලා ඉන්ජිනීරින් ගියපු එකක්ලු. දැන් ඩ්‍රොප් අවුට් වෙලා ඉන්නවා. මේ වගේ ඉන්දියන් එකෙක් ගැනත් මම කියෙව්වා ඌත් 100% ලකුණු අරගෙන උන්ගේ රටේ රෙකෝඩ් එකක් තියල ඉන්ජිනීරින් ඩ්‍රොප් අවුට් වෙලා දැන් ක්ලාස් කරනවලු. ඒ මොකද බන් එහෙම වෙන්නේ?
  14. Inigo Montoya

    Mac book air ekak gaththa ...free excell word option ekak tiyanwa da?

    උඹට කලින් ඔෆීස් අකවුන්ට් එකක් තිබ්බ නම් දැන් තියෙන මැෂින් එකට ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. මන් එහෙම කරලා තියෙනවා. හැබැයි පරණ මැෂින් එකෙන් ලොගවුට් වෙන්න ඕන. අකවුන්ට්ස් වලින් ඒ මැෂින් එක ඩිලීට් කරන්න ඕන.
  15. Inigo Montoya

    සිංහළුනි උබලට පුළුවන් ද සිහින continue කරන්න...

    වෙලාවකට මාත් ඔහේ ලියල දානවා අනුන් ගැන හිතන්නේ නැතිව. සොරි බන්,
  16. Inigo Montoya

    ගොවිතැන් කරන්න යන්නෙ. 🙂🙂

    මටත් තියෙන ලොකුම ආසාවක් මේක. දවසක මාත් යනවා මෙහෙම වවන්න.
  17. Inigo Montoya

    SLIIT Kandy හොස්ටල් එකේ ඇත්තම තත්ත්වය!

    හෝව් බොසා. මොකද මේ.
  18. Inigo Montoya

    සිංහළුනි උබලට පුළුවන් ද සිහින continue කරන්න...

    හීනේ නෙවේ යකෝ, උඹ ජෙප්පෙක් නිසා හැමදාම කරන්නේ එකම වැඩේ. එක ගිය ආණ්ඩුවටයි විපක්ෂේටයි රනිල්ටයි බනින එක. ඉතින් උඹ ඉතන් ඉන්නවා හීනයක් දකිනවා කියල

    No contents