1. mashh

    Kari rasney

    lol & bump
  2. mashh

    SLT එකට පොල්ලක් තිබ්බා

    නීතිමය පියවර ලබ්බක් වත් දැන් තියන නීතියෙ හැටියට කරන්ඩ බෑ, හැබැයි උඹට ආයෙ දවසක මොබිටෙල් හරි ටෙලිකොම් හරි සවිස් එකක් ගන්ඩ ගියොත් ඔය ටික ගෙවල ඉන්ඩ නම් වෙනවා
  3. mashh

    96 කප් එකේ සැබෑ හිමිකරුවෝ

    කොපි ෆ්‍රොම් චූටි මල්ලි පොඩි මල්ලි, රිපෝටඩ් ද චැනල් තෑන්ක්ස්
  4. mashh

    දිනේෂ් ගුණවර්ධන.............MUTA PISSUDA BAN, ME WAGE HARAK GIYOTH OHOMA THAMAI

    මූ හරකෙක් නෙමෙයි, මූ හොඳම මොළ කාරයෙක්, එහෙ පැරදුනාට මෙහෙ ඉන්න ගොන්නු ටික අල්ලගෙන තියාගන්ඩ තමා මේ විදිහට කතාව වෙනස් කරලා කියන්නෙ, නා ගන්නවා කියල උඹ හිතයි මම හිතයි, හැබැයි උඹලගෙ ගෙදර ITN,Derana, Hiru බලන මනුස්සයාගෙන් අහපන් උඹට කුනුහරප තමා අහගන්ඩ වෙන්නෙ පන්ඩිත නොවී හිටපන් උඹ දන්නෙ මොනවද කියලා...
  5. mashh

    UNHRC resolution on Sri Lanka passed, 22 votes in favor & 11 against

    If you ever feel you are useless think about UN
  6. mashh

    දැන් තියෙන Windows 10 එක හොඳයිද?

    වින්ඩෝස් 10 එක්ක SSD එකක් නම් අනිවා තියෙන්ඩ ඕනෙ. මමත් සෑහෙන්ඩ වද වින්දා PC එක ස්ලෝ හින්දා දැන් SSD එකක් ගහලා තියෙන්නෙ, ඔය කට්ටිය කතා කරන ප්‍රශ්න එකක් වත් දැන් නෑ super cool
  7. mashh

    විල්පත්තුව කැපුවට බදුර්දීන්ට .....

    ආයෙ වෙන ප්‍රශ්න මේ ත්‍රෙඩ් එකේ අදින්ඩ එපා බං, ඔය උඩ උත්තරයක් හම්බෙලා තියෙන්නෙ, මේක අහලා තියෙන්නෙ නඩු තීන්දුවක් ගැනයි ඒක ක්‍රියාත්මක වුනෙ නැති එක ගැනයි
  8. mashh

    සිරාවටම අපි පව් බං 😓

    සිරාවටම අපි පව් බං
  9. mashh

    විල්පත්තුව කැපුවට බදුර්දීන්ට .....

    විල්පත්තුව කැපුවට බදුර්දීන්ට අතින් ගෙවලා කැලේ වවන්ඩ යන ගාන කියන්ඩ මාස දෙකක් දුන්නා නේද ? දැන් මාස 4ක් වෙලත් ඒ ගැන මාධ්යයකවත් කතා වෙන්නෙ නෑනේ.... අඩෝ වයි බන්
  10. mashh

    අවසන් මහා තරගය අද, ඩිල්ශාන් ජයසූරිය යලි පිටියේ

    අනික උන්ගේ ගැහුවේ ෆුල් ටීම් එකක් අපේ ගැහුවේ බොහොම අමාරුවෙන් කට්ටිය එකතු කරගෙන
  11. mashh

    අන්ලිමිටඩ් නෙට් මට හිතෙන විදිය

    අවම ස්පීඩ් එකක් තිබ්බෙ නැත්නම් මොකක් දුන්නත් වැඩක් නෑ....
  12. mashh

    96 මතකයන්-අරවින්දගේ විශිෂ්ඨතම ඉනිම

    Sri Lanka 85/4 රණතුංග 35(42) -> 168/5 32 Overs මහනාමයි අර්ජුනයි දාන පට්නශිප් එක හින්දා තම ගොඩයන්නෙ. ක්‍රිකට් වලට ටැලන්ට් එකයි මොලෙයි දෙකම තියෙන්න ඕනෙ
  13. mashh

    ''මට තර්ජන එනවා, නමුත් මම කෑගහන එක නවත්වන්නේ නෑ''

    දැන ගන්ඩ අහන්නේ, පොලිසියෙන් ඇවිත් ප්‍රශ්න කරොත් අපි උත්තර දෙන බැඳිලා ඉන්නෙ කියලා නිකමට හිතමු. වන සංරක්ෂන එකෙන් අවා කියලා ඒ හාල් පාරුවන්ට උත්තර දෙන්න අපි නීතියෙන් බැඳිලා ඉන්නවද ?
  14. mashh

    Windows 10 එන්න එන්නම ස්ලෝ වෙනවනේ බං

    SSD එකක් ගහපන් උඹට අධ්යාත්මික සුවයක් දැනෙයි
  15. mashh

    කාටවත් ගානක් නෑ.. සිංහරාජය කපනවා සර්..!

    දෙරණ , සිරස, හිරු ඔක්කොම නාඩගම්කාරයෝ වෙලා සතියෙන් සතිය එක එක එපිසෝඩ්
  16. mashh

    Questions කරපිංචා කන්න හොඳද?

    ඔව් බං මේක සාපේක්ෂ ඇත්තක්, අපි දාන මිරිස් තුනපහ වල මොන ජරාව තියනවද, පරිප්පු , එලවලු වල මොන කෙමිකල්ස් ඇත්ද,, අයේ දෙයක් තමා චිකන් ලිවර් , ඔක්කොම ජරාව ටික ඉතින් තැන්පත් වෙන්නෙ ලිවර් එකේ...... අන්තිමට ඔක්කොම අපේ බඩේ අමු කරපින්චා කොල හතක් අටක් වේලකට කනවා කියන්නෙ කොලොස්ටරෝල් වලටත් හොඳයි

    No contents