1. mashh

    4GB රැම් එකකට

    සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතිව, SSD හාඩ් එකකුයි තව 4GB RAM එකක්යි ගහගනින්... උඹට නිරාමිස සුව විඳින්ඩ පුලුවන්. RAM එක වැඩි කරා කියල HDD හාඩ් එකෙන් පෆෝමන්ස් ඇඟට දැනෙන්ඩ වැඩිකරගන්ඩ බෑ. වින්ඩෝස් වලට විතරක 128GB වගෙ SSD එකක් දාගනින්
  2. mashh

    හොඳ Neuro Physician කෙනෙක් කවුද ඉන්නේ ?

    ඩොක්ටර් ප්‍රසන්න ගුනසේන - ලන්කා හොස්පිටල්ස්
  3. mashh

    Pizza Hut discount coupon

    Coupon : 26970396(15% OFF DISCOUNT) Valid : till 10/09/2021
  4. mashh

    අල්ලපුගෙදර කෝටිපතියගේ ගෑනි කරන්නේ teaching..පඩි වැඩි කරන්නයි කියනවා.

    අල්ලපු ගෙදර ගෑනිගෙ රස්සාව හොයන්ඩ කලින් උඹ චන්දෙ දුන්න එකා උඹට මොනවද කරලා තියෙන්නෙ කියලා හොයලා බලපන්...
  5. mashh

    SLT 4G

    ඔක්කොම පට්ට හොරු බන්, අඩු ගානේ කලින් මෙසේජ් එකක්වත් එවපන්, එහෙම නැත්නම් සමාව ඉල්ලලා එකක් එවපන්, මුක්ත් නෑ.. හොරකම පුරුද්දට ගිහිල්ල හැම දෙයක්ම හොරාට කරන්නෙ
  6. mashh

    Password Manager

    Keepass
  7. mashh

    සියල්ල දත් සේපාල් අමරසිංහ LOL

    සිරා කතාව... පෙරහැර ලංවෙනකොට කට්ටියට පුදුම කැසිල්ලක් එන්නේ... අනික් දවස් වල අලියා කෑවද නෑවද බලන්න එකෙක් නෑ....
  8. mashh

    සමාවෙයන් දුවේ..

    මෙයලාගෙ පෑන්ස් ලා කියන්ඩ දැන් රිද්ම චරිත වලි හින්දා, මං මේ සිංදුව අහන්ඩද එපාද ? කන්පියුස් වෙලා ඉන්නෙ...
  9. mashh

    වැඩිපුරම බය හිතුන horror movie එක මොකක් ද ?

    Shutter (2004) මේකෙ English ෆිල්ම් එකත් ආවා 2008 දි, හැබැයි ඒකට වඩා ඔරිජිනල් ජැපනීස් එක සිරා IMDB Link
  10. mashh

    පුටුවක්

    එහෙනම් Use කරලම කියපන් හොඳ නරක
  11. mashh

    පුටුවක්

    මාත් හොයනවා බන් සෑහෙන කාලෙකඉඳන්, ඉස්සර Damro එකේ තිබ්බා දැන් නම් නෑ
  12. mashh

    ගන්න හොඳ ලැප්ටොප්

    දැන් එන ලැප් නම් ගන්ඩ දෙයක් නෑ, ඉස්සර ASUS, DELL එහෙම පට්ට, දැන් නම් රෙකමන්ඩ් කරන්ඩ පුලුවන් සීරීස් එකකට තියෙන්නෙ Lenovo ThinkPad එක විතරයි
  13. mashh

    මෙයා කවුද charitha attalage

    Thread closed :ROFLMAO:
  14. mashh

    Mobitel daily 7.50 package

    ඒත් ලාබයි නෙ බන්, මාසෙටම 250 නෙ.
  15. mashh

    Questions SLT 4G ඩකෙ පයලොග් (Dialog) වලට වඩා හොදයිද?

    ඩේටා කවරේජ් මැප් එකේ ග්‍රීන් සෝන් එකක නම් ඉන්නෙ ගනින්, නැත්නම් ඉතින් තව අවුරුදු දහයකටවතුන් කවරේජ් වැඩි කරන්නෙ නෑ. සිග්නල් ඇත්තෙත් නෑ https://www.slt.lk/en/personal/internet/broadband/4gcoverage
  16. mashh

    ජීවිතය සහ රස්සාව

    මන් කියන්නෙ රජයෙ රස්සාවකට ගිහින් අයිස් ගහන එවුන් ගැන නෙමේ, සාපේක්ෂව ජොබ් සැටිස්ෆිකේෂන් එක හැදෙන හැටි. ලංකාවෙ තරුන අය අතර ඉල්ලුම ගැන. ඒ තරමට තරුන අය අතර රජයේ රස්සා වලට තමයි ඉල්ලුමක් තියෙන්නෙ කියලා. මේක මන් හිතල කියන එකක් නෙමේ, රනිල් වික්‍රමසින්හ පාර්ලිමේන්තුවෙදිත් කියපු එකක්, අයි තරුන අය පෞද්ගලික...
  17. mashh

    ජීවිතය සහ රස්සාව

    එකනෙ බන් මොනවා කිව්වත් රජයේ රස්සවකට තියන ඉල්ලුම වැඩි, සාපේක්ෂව අඩු පඩියක් ගත්තට පෙන්ෂන් ප්ලෑන් එක හින්ද සැලරි ය දෙගුනයක් විදියට ගනන් ගන්ඩ පුලුවන්, මැරෙන තුරාවට කීයක් හරි හම්බෙනවා, ජොබ් මාරු කරන්ඩ ඕනෙ නෑ. සපේක්ෂව අධ්‍යක්ෂකගේ සිට ලිපිකරු වෙක් වෙනකන්ම ආර්තික පැත්තෙන් නැතත් ෆැමිලි ලයිෆ් එක නියමෙටම...
  18. mashh

    Interview එකේ කලින් Job එකේ සැලරි එක අහන එක ගැන මොකද හිතන්නෙ?

    කිසිම විදියකින් එක්ස්පෝස් කරන්ඩ එපා. උඹට ඕන ගාන විතරක් කියපන්, අනික ඩොකියුමන්ට් වලත් මේක අහල තිබුනත් මෙන්ෂන් කරන්ඩ එපා. උන්ට පස්සෙන් පන්නලා අහන්ඩ බෑ. දිගටම කරදර කරන්වා නම් ඒ වගෙ තැනක ජොබ් එකට යන්ඩ එපා. පරන සැලරි ස්ලිප් ඉල්ලනවා කියන්නෙ තනිකරම වංචාවක් කෙලින්ම කියපන් දෙන්ඩ බෑ. කලින් කම්පනි එකත්...

    No contents