uba hithanna oka kiuwa kiyala, un nawaththayi kiylada.සිරස ආයිමාත් මොළ හෝදනවා වගේ...ලස්සන කෙල්ලෙක් ගෙනල්ලා පත හැල්ලක් කියවනවා දුක හිතෙන...
උන් තමා ලංකාවේ නියම ගේම් කාරයෝ..
Ethakota me boruda kiyanne?සිරස ආයිමාත් මොළ හෝදනවා වගේ...ලස්සන කෙල්ලෙක් ගෙනල්ලා පත හැල්ලක් කියවනවා දුක හිතෙන...
උන් තමා ලංකාවේ නියම ගේම් කාරයෝ..
script එකක්, ඒක ඇත්ත .this shit is so scripted
politics aside yes...these old farts will die may be in 10 to 20 years but the effect of the deforestation will land on the young generation way after that ...like they just don’t care just because of that.script එකක්, ඒක ඇත්ත .
ඒවගේම මේ කියන කතාවත් ඇත්ත .
ශෝටට ගහක් කොලක් පේන්න බැහැ කියල හැමෝම දන්නවා .
රජපව්ල මේපාර කොරහත් බිදගෙනමයි යන්න හදන්නේ .
විපක්ශෙ කට්ටියයි එයාලට සපෝර්ට් කරන අයයි එකත වෙලා මේකට හරියාකාරව නීතියෙන් වැඩක් කරන්න බැරිද???
එහෙම නැත්තම ඔය කපනව කියන්නෙ රක්ශිතය සීමාවෙන් පිට ඒවද? මොකද සිංරාජෙ ලෝක උරුමයක්ද මොකක්ද සීන් එකකුත් තියෙනව නේද....
ගමේ මිනිස්සුත් කැමතියිනේ..තේරෙයි කල් යයි.රනිල ආවත් කපනව
මහින්ද ආවත් කපනව
එකෙක්වත් නවත්තන්නෙ නෑ, ගෝලයන්ට හොටෙල් ගහන්න දෙනව
නවත්ට්ගන්න ඉතින් ජෙප්පො ගේන්න ඕනෙ.
උනුත් සමහරවිට කපයි.
බලය දීලම බලන්න ඕනෙ
එකයි මම කියන්නෙ එලි කරන්නෙ රක්ශිතය නම් ඇයි හරි විදියකට නවත්තන්න උත්සාහයක් ගන්නෙ නැත්තෙ???කැලෑ ඵළි කරල ලංකාව වගේ රස්නේ රටක ඉන්නෙ කොහොමද කියල හිතපන්.දේශපාලනය අදාල නෑ..මොකා බලයේ හිටියත් මේවට විරුද්ධ වෙන්න ඕන..සංවර්ධනය කරනව කියන්නෙ රක්ෂිතයත් ඵළිකරන ඵක නෙමෙයි..ලංකාවෙ සංවර්ධනය වුනේ නැති පලාත් කොච්චර තියෙනවද..ඒත් අැයි මේ සිංහරාජය ළගම සංවර්ධනය කරන්න මේ තරම් දඟලන්නෙ..මුස්ලිම් උන් ඵහෙන් කපනවා සිංහලු මෙහෙන් කපනවා..විනාස වෙන්නෙ හැමෝගෙම රට..