මට මීට අවුරුදු ගානකට කලින් windows 10 LTSB දාගත්ත. මම ජීවිතේ ගත්ත හොදම තීරණවලින් එකක් ඒක. දාල අවුරුදු ගානක් වෙනව අද වෙනකන් ඒ ඉන්ටොලේෂන් එකමයි. මාර ස්මූත් කිසි කරදරයක් නෑ. නමුත් ඒක දැන් පරණය වර්ෂන් එකක් නේ.
මට ආසයි අලුත් windows 10 දාල බලන්න.
මට දැනගන්න ඕන. ඉස්සර වගේ තාමත් නිතර update වෙවී වද දෙනවද? අනවශ්‍ය ගොඩක් ඇප්ස් ඉන්ටෝල් කරල එනවද?
නිතර හාඩ් ඩිස්ක් 100% වගේ යන background process run වෙනවද?
මට ආසයි අලුත් windows 10 දාල බලන්න.
මට දැනගන්න ඕන. ඉස්සර වගේ තාමත් නිතර update වෙවී වද දෙනවද? අනවශ්‍ය ගොඩක් ඇප්ස් ඉන්ටෝල් කරල එනවද?
නිතර හාඩ් ඩිස්ක් 100% වගේ යන background process run වෙනවද?
මම නම් අප්ඩේට් කරන්නේ නැහැ