1. MINT_51

    සුද්දියෙක් ලැබුනොත් බඳිනවද​?

    මේ thread එකේ මුල කියල තියනව තරම් සුද්දියො වටේ යනවද බං?
  2. MINT_51

    බස් වල ඇයි මෙහෙම වෙන්නේ ?

    මාත් කැමති නෑ. Tshirt එක ඉස්සිල බඩ පේනව 😂
  3. MINT_51

    IT company thama WFH da?

    LSEG neda? 😂
  4. MINT_51

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    Thread eka wahala dapan. Aya match na apita
  5. MINT_51

    ෆින්ලන්ඩ් කම්පැනි එකක ඉන්ටවිව් ගියා

    Relocation වැඩ ටිකට support කරනවද බං? මොකක්ද company එකේ නම?
  6. MINT_51

    උබලා BMICH පොත් ප්‍රදර්ශනයට යනවද?

    කවදද පටන් ගන්නෙ?
  7. MINT_51

    මහේශ් දුක්ගන්නාරාල සර්

    නිවන් සුව.
  8. MINT_51

    Minimalism and Slow living කරන්නෙ කෞද

    දන්නෙම නැතුව පොඩිකාලෙ ඉදන් මං ජීවත් වෙලා තියෙන්නෙ mininalism විදිහට නෙහ්. අපේ ගෙදර හැමෝම 😄
  9. MINT_51

    මැච් එක අස්සෙ යොහානි

    යොහානි ඉන්න Royal Cashew Advertisement එක දැකල එපා වෙලා නැද්ද? කන්දොස්කිරියාවක්.
  10. MINT_51

    පැතුම් වගකීම භාර නොගනී 💪

    "කොහැකියි" කියලනෙ තියෙන්නෙ. "නොහැකියි" කිය්ල නෑ
  11. MINT_51

    උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

    මං අපේ ගෙදර වියදම් ඔක්කොම බලනව. නංගිත් ඉන්නව. තාත්තගෙ පැන්ශන් එක තාම හැදිල නෑ. අම්මයි තත්තයි අරන් තියන loan ගෙවනව. Wife ගෙ ගෙදර අය අපෙන් සල්ලි ගන්න කැමති නෑ. Wife ගෙ salary එක අපි වියදම් කරන්නෙ නෑ. ඔහෙ තියනව salary වැටෙන account එකේම.
  12. MINT_51

    නැන්දම්මලාගෙ ඇරියස්

    පිස්සුද බං? අපි දෙන්න යාලු වෙලා හිටියෙ campus එකෙ ඉන්න කාලෙ. මං intern කරන කාලෙ තමා මගුල කතා කරේ. අපේ අම්මටයි තාත්තටයි වැඩිය සල්ලි නෑ. හැබැයි මට ජොබ්(SE) එක හම්බුනාට පස්සෙ මට සල්ලි හම්බුනා හොදට. උන්ට දැන් ඒක දරාගන්න අමාරුයි. උන් හිතාගෙන ඉන්න ඇත්තෙ මං දුප්පත් ඒ හින්ද බල්ල වගේ කියන දෙයක් කරගෙන...
  13. MINT_51

    නැන්දම්මලාගෙ ඇරියස්

    මං බැන්ද කෙල්ලගෙ අම්මයි තත්තයි කැමති නෑ මට සල්ලි තියනව වගේ පේනවට. කොච්චර හොද දෙයක් කරත් ඇද හොයනව. මං නම් ඒ හින්දම දැන් පැත්ත්වත් බලන්නෙ නෑ.
  14. MINT_51

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමට තීරණය කල බව මට දැනුම් දුන්නා -කථානායක

    ඉල්ලා අස් වෙනව කිව්ව එක 13ට කලින් ඉල්ලා අස් කරගත්තොත් මොකද කරන්නෙ?
  15. MINT_51

    මන් දුටු ඉදිරි සතිය !

    Gota ගෙදර යනව මේ 9 වෙනිදා
  16. MINT_51

    ඉක්මනටම පාස්පෝට් අපොයිමන්‍ට් දාපල්ලා

    Appointment ගන්න call කරන්න ඕනි number එක මොකක්ද?
  17. MINT_51

    සෞඛ්‍ය සේවකයින් අත්‍යවශ්‍ය තෙල් ගහගෙන පී පී යන්න පුළුවන්ද ??

    කොවිඩ් vaccine වගේ තමා. ඔන්න බලපං තෙල් ටික අතුරුදන් වෙන හැටි
  18. MINT_51

    Congratulations Doctors

    බය වෙන්න එපා. Nurse ල strike කරනව ඊලගට doctors ලාට විතරක් දුන්න කියල.

    No contents