1. MINT_51

    📛ඔන්න..ඉන්ධන අර්බුදයේ උපරිමය දැන් ඇරඹෙනවා..සූදානම් වන්න..! - අගමැති

    මේ ප#යකව ගහල පන්නන්න ඕනි. තෙල් නැති වෙනව, කෑම නැති වෙනව කියන්න අගමැති කෙනෙක් ඕන නෑනෙ.
  2. MINT_51

    සිංහලුන්ගේ තියෙන උද්දච්ච ගති

    ඉස්කෝලෙ බැජ් එක car එකේ ගහගෙන යනව. හරියට පාරෙ යනව නම් කමක් නෑ තව. ඊට පස්සෙ ඉස්කෝලෙත් බැනුම් අහනව.
  3. MINT_51

    කුරුණෑගල රෝහලේ සිද්ධියට මුල වෛද්‍යවරියක කළ රිය අනතුරක්

    ඔව් බං. හොද අයත් ඉන්නව. බහුතරය හැම ලබ්බම දන්නව කියල හිතන් ඉන්න පණ්ඩිත රැලක්. උන් හිතන්නෙ උන් සාමාන්‍ය සමජයෙන් විශේෂ සැලකිලි ලබන්න ඕනි පිරිසක් කියල.
  4. MINT_51

    බඩ ඉරිඟු හේනක සුවඳ

    මට සුවද දැනනව වගේ 😋
  5. MINT_51

    මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

    070 325 7643 මේ number එකට call කරල බලපන් මචං. මාතලේ වෙද මහත්තයෙක්ගෙ.
  6. MINT_51

    Aye petrol nane

    කො කොහෙද?
  7. MINT_51

    Sri Lanka Vs Australia Tickets for sale

    විකුණන කවුරු හරි ඉන්නවද? 🙃 ticket අරන් එදාට බලන්න යන්න වෙන්නෙ නැති අය ඉන්නව නම් කියන්න.
  8. MINT_51

    ඩොලර් එක ගැන ආරන්චියක්

    කවුද කිව්වෙ?
  9. MINT_51

    රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ වාසි සහ අවාසි?

    Ceypetco එහෙම private කරොත් වැඩිපුර ඉන්න සේවකයො අයින් කරනවද? නැත්තම් හැමෝගෙම salary අඩු කරල balance කරයිද?
  10. MINT_51

    ලක්ෂ ගනන් පඩි ගන්න ආමි හොරු

    ඌ කරන බොරුවක් නැතුව ඇති බං. මං දන්න තරමින් නම්, ඩොක්ටර්ස්ල කියනව නම් ඌ තවත් army එකේ වැඩ කරන්න තරම් fit නෑ කියල ඌට pension යන්න පුලුවන්. ඒ ආබාධිත තත්වය හේතුව උනේ යුද්ධය නම් තමා normal pension එකට අමතරව තව දීමනා ගෙවන්නෙ. රඟපාල doctors ල රවට්ටන්න බෑනෙ. එක්කො ඌට දැන් හොඳ ඇති ඉස්සරට වඩා.
  11. MINT_51

    සියලු ඇමතිවරු රටින් පැනල

    හැම එකාගෙම වත්කම් හොයල, පිටරට ඉන්වෙස්ට් කරල තියනඒව හොයල ඒ ඔක්කොම ලංකාවෙ රජයට පවරගන්න UN එකෙන් එහෙම උදවු කරයිද?
  12. MINT_51

    මැදමුලනේ රාජපක්‍ෂ වලව්වුට ගිනි තබයි…

    සුපිරි පුතාල ටිකක් ඉතිං. අන්තිමට ගෙදරත් ගිනි තිබ්බ 🤣
  13. MINT_51

    ගාලු පාරේදී මහින්ද රාජපක්ෂ හිතවාදීන්ට පහර දී එළවා දමයි 8-)

    ඔය වේසියෙ පුතාල තම මේ රට කෑවෙ මෙච්චර කල්. ඇදුම් ගලවල පයින් ගමටයවන්න ඕනෙ අපහු

    No contents