දඹානේ ආදිවාසීන්

Wadu Suda

Active member
  • Feb 8, 2012
    316
    45
    28
    යටියන්තොට
    දඹානේ ආදිවාසීන්

    ලගදි ට්‍රිප් එකක් ගිය වෙලාවක ගියා දඹාන පැත්තෙ
    එහෙ ඉන්න පොරවල් බලන්නෙම යන අයගෙන් කීයක්හරි කඩාගන්න
    පොඩි එවුන්ට සල්ලි දීල ඉවරයක් නෑ
    ඒ මදිවට ගියහම උන්ගෙ ලයින් බලන්නත් ඕනෙ

    මේ තියෙන්නෙ එහෙදි ගත්ත photos ටිකක්


    මේ වැදි නැටුමක් (නටල පෙන්නනවට සල්ලි දෙන්න ඕනෙ):lol::lol:

    923201_857398854277668_7670617761150682391_n.jpg


    10155793_857398717611015_5667593710380175422_n.jpg



    මේ ඉන්නෙ නායක වන්නිල ඇත්තෝ

    10277799_857399004277653_8076076659307381515_n.jpg


    මේ වන්නිල ඇත්තන්ගේ ගෙදර පින්තුර එල්ලල තියෙන හැටි

    10152013_857398917610995_1788393452978221725_n.jpg


    10295810_857398990944321_4308253204022545053_n.jpg


    10174930_857399037610983_4019455152405320697_n.jpg


    10307197_857398710944349_4596691129845081388_n.jpg



    අපි හිතනවට වඩා දැන් මේ අය දියුණු වෙලා..........................
    ගොඩක් ඉගෙනගත්ත අය එහෙමත් ඉන්නවා..:angry::angry::angry:
     
    Apr 24, 2014
    37
    4
    0
    ඒ මදිවට ගියහම උන්ගෙ ලයින් බලන්නත් ඕනෙ

    ඇයි ඒ කට්ටිය උඹට මොනවද දාපු ලයින්?


    මේ පින්තූරයනම් දැක්කත් සැපයි. දකිනකොටත් මැටි ගෙදර සීතල ඇඟට දැනෙනවා.



     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    දැන් වැද්දෝ දඩයමේ යන්නේ නැද්ද?
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මුන් තවත් වෑද්දෝ හෑටියට ඉන්නේ බිස්නස් එකට විතරයි.
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මුන් බොරුව දාන්නේ බං . දැන් මුන්ට ස්මාර්ට් ෆෝන් පවා තියෙනවා. නැති ගානට ඉන්නේ ගාන කඩා ගන්න