නව ලිබරල් මොඩ් දානය
නව ලිබරල් මොඩ් දානය සහ
සාංගික දානයටත් වස මුසු වීම
බුද්ධ පූජාවටත් කේක්, පුඩින්, ප්‍රයිඩ් රයිස්
දානය වළඳන හිමිවරුන්ට ප්‍රෙෂර්, දියවැඩියාව
සාමාන්‍යයෙන් බුද්ධ පූජාවට මෙන්ම දානයට පූජා කරන ආහාර ද්‍රව්‍ය වනාහි කෙනෙකුගේ විස්‌වාසය සහ ඇදහීමට...