H1N1 මහනුවර 3ක් මරුට
ඉනෆ්ලුවෙන්සාවෙන් මහනුවර රෝහලේ රෝගීහු 3ක් මරුට
සිටියේ වකුගඩු ඒකකයේ - තවත් තිදෙනකුට වැළඳිලා
කුඩා දරුවන්, ගර්භණී කාන්තාවන්, කිරිදෙන මවුවරුන්, අත්‍යවශ්‍ය කාරණයක් හැරුණු විට මහනුවර රෝහලට එන්න එපා
- රෝහල් අධ්‍යක්‍ෂ
මහනුවර මහ රෝහලේ පැතිර...