1. kungpupanda

    දෙහිවල zoo1 fun 1ටම ද?

    දෙහිවල සත්වෝද්‍යානය තුළ දැනට පිහිටා ඇති අවන්හල ප්‍රතිසංස්‌කරණය කිරීම මගින් සහ ප්‍රධාන දොරටුව අසල තවත් නව ඉදිකිරීමක්‌ මගින් ජාතික උද්‍යානය තුළ රාත්‍රි සමාජශාලා ක්‍රියාත්මක කිරීමටත් රාත්‍රියේදී ද වැඩි මිලට ලබාගත් ප්‍රවේශ පත්‍ර මගින් සතුන් නැරඹීමටත් අවස්‌ථාව ලබාදීමටත්...
  2. kungpupanda

    First aids:උගුරේ හිරවුනොත්?

    First aids:උගුරේ හිරවුනොත්? උගුරේ හිරවුනොත් මොකක්ද කරන්න ඕනේ කි‍යලා දැනගෙන හිටි‍යනම් රඹුටන් , බෙහෙත් පෙති හිරවෙලා ගි‍ය සතිදෙකේ මැරුණු පොඩි එවුන් දෙන්නම තාම පණපිටින්. මේක බලන්න. SwJlZnu05Cw
  3. kungpupanda

    ගුටි කෝටියට රු.5000‍යි.

    ගුටි කෝටියට රු.5000‍යි. මේක දුක හිතෙන කතාවක් මචන්ලා.පුලුවන් කවුරුහරි කි‍යවනවනම් උදව්වක් කරන්න. martial arts,sportsවලට කැමති කෙනෙක් විදි‍යට මටත් හෙන upset මේක කි‍යෙව්වම. රටට ගෞරව‍යක් ගෙනාව කෙනෙක්ට ගෞරව‍යක් ති‍යෙනවනම් help 1ක් දෙමු. කෝටියක්‌ විතර ගුටිකාලා රුපියල් 5000 ක්‌ ලැබුණා ඔහු...
  4. kungpupanda

    ආත්මාරක්ෂාවට jiu jitsu

    ආත්මාරක්ෂාවට jiu jitsu හදිස්සි‍යේ පොල්ලකින් ගැහුවොත් බෙල්ලෙන් ඇල්ලුවොත් බේරෙන විදි මේ videoවල ති‍යෙනවා. මේක සෑහෙන advancedආත්මාරක්ෂක සටන් ක්‍රම‍යක්. jukoshin-ryu jiu jitsu. jiu jitsuකිව්වට එකේ වෙනම styleඑකක්. වැඩනම් උපරිම‍යි. මේක හඳුන්වලා දුන්නේ Soke Brian Cheek (Black belt 10th Dan) (10th...
  5. kungpupanda

    සිත නිවන music 1ක්

    පෝ‍ය දාට සමහර වල tv program backgroundඑකට දාන music 1ක්.maxaa... CR3dM-GlZK8
  6. kungpupanda

    ආත්මාරක්ෂාව--gun disarming

    ආත්මාරක්ෂාව--gun disarming පිස්තෝල‍යක් ඇගට තිබ්බොත් බේරෙන විදි‍ය :yes::yes::yes:(මර‍යිම කි‍යල හිතනවානම් හරි කලින් practiceකරලා හරි නැතුව කරනවා එහෙම නෙවේ, එකපාරටම් ඇත්තම වෙලාවක කරන්න ගිහින් වෙඩි කෑවොත් එහෙම මම නෑ ඕන්:P) xpYdSdrA_CQ හොඳ‍යි නම් වටි‍යි නම් bumpඑකක් වත් දාල දන්නේ නැති එවුන්ට බලන්න...
  7. kungpupanda

    භයානක ෂාබිහාවරු

    භයානක ෂාබිහාවරු ෂාබිහාවරුන්ගේ ලෝකය මෑතක්‌ වනතුරුම තිබුණේ අඳුරු ගැබක්‌ තුළය. ඔවුන් සිටින බව මිනිසුන් දැන සිටි නමුදු ඔවුන් එළියට ආවේවත් සාමාන්‍ය මිනිසුන් සමඟ ගනුදෙනු කළේවත් නැත. එහෙත් සිරියාවේ අද පවත්නා ප්‍රචණ්‌ඩ තත්ත්වය තුළ ඔවුන්ට...
  8. kungpupanda

    පට්ට site එකක්

    :yes::yes::yes::yes::yes::yes:මේක ලංකාවේ ගොඩක් ලස්සන තැන්වල panorama කරපු මාරම ලස්සන siteඑකක්. හැමෝම බලන්න. මාත් අහම්බෙන් දැක්කේ. http://www.ocholeguas.com/en_360/2011/09/sri_lanka/1/1.html repost නම් වෙන්න බෑ. එහෙමවුණානම් sorry.. :(
  9. kungpupanda

    චිතගොං විනාශ‍ය

    චිතගොං විනාශ‍ය අපේ ගෞතම බුදු හාමුදුරුවන්ගේ නෑදෑපරපුරවෙන ශාක්‍ය‍යන්ගෙන් පැවත එන ලෝක‍යේ ඉතිරිවෙලා ඉන්න එකම ජන කොටස වෙන " චක්මා" ගෝත්‍රික බෞද්ධ‍යන්ට ප්‍රාදේශී‍ය මුස්ලිමුන්ගෙන් වෙන හානි ගැන තාම අනෙකුත් බෞද්ධ ප්‍රජාව නිදි ඇ‍යි? elakiri‍යේත් කලින් threadඑකක් දැක්කා. ඒත් youtubeඑකේ මේ videoතාම 500ක්...
  10. kungpupanda

    මුවා ද ගෝනද?

    එක ගමක මොළේ ති‍යෙන එල පොඩි එකෙක් හිටි‍යලු. ගමටම හිටි‍යේ එක ‍පණ්ඩිත‍යෙක්ලු. මේ පොඩි එකා කවදහරි තමුන්ට ගේමක් වෙන හින්දා මිනිහා පොඩි එකාට මොකක් හරි ලෙඩක් දාල චාටර් කරන්නමලු බලන් හිටි‍යේ. දවසක් මේ ගමට සර්කස් කාර‍යෝ සෙට් එකක් සත්තුත් අරන් ආවලු. එක කූඩුවක මුවෙකු‍යි ගෝනෙකු‍යි එකට හිටි‍යලු. හැබැ‍යි...
  11. kungpupanda

    මාස්ටර් ඔ‍යාමා

    මාස්ටර් ඔ‍යාමා Kyokushin කරාටේවල නිර්මාතෘ ලෙස සැලකෙන මාස්ටර් මසුතත්සු ඔ‍යාමා Sosai Masutatsu Oyama (1923 - 1994)කරාටේවල දි‍යුණුවට විශාල දා‍යකත්ව‍යක් සැප‍යූවෙකි. "Keep your head low (modesty), eyes high (ambition), mouth shut (serenity); base yourself on filial piety and benefit others."...
  12. kungpupanda

    නාගදීපයට මැණික් පුටුවක්

    නාගදීපයට මැණික් පුටුවක් යාපනය ඓතිහාසික නාගදීප විහාරයට මැණික් පුටුවක් පරිත්‍යාග කිරීමට මොරටු තරුණයෙක් සැරැසෙයි. කොහොඹ ලීයෙන් තනා නිල් මැණික්, රතු මැණික් හා පුෂ්පරාග 484 ඔබ්බවා මේ පුටුව තනා නිම කළ මොරටුව ඉදිබැද්දේ එන්. තිලංක සිල්වා කියනුයේ උතුරත් දකුණත් එක් කිරීමේ සංකේතයක් වශයෙන් මේ පුටුව...
  13. kungpupanda

    Naughty අක්කලා

    නංගිලා බේරා ගනිල්ලා...අක්‌කෙක්‌ එනවා ඔන්න නංගි ගෙට ගනින් කොළඹ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ට පංතිභාර ගුරුතුමියක්‌ විසින් පසුගිය සතියේ අපූරු අවවාදයක්‌ ලබාදී තිබුණි. ළමයි ඔයාලට ලොකු අක්‌කලා පාසලේ තැන් තැන්වලට යන්න එන්න කියලා කථා...

    No contents