භූමි දෝෂවලට බුදු දහමෙන්
ඔය අතරේ තමන්නේ ගෙදරට, නැත්නම් ඉඩමට භෛරව නැත්නම් ප්‍රේත දෝෂ බලපානවා කියලා සමහරුන්ට තේරෙනවා. කොච්චර පිරිසිදු කළත් නිතරම අපවිත්‍ර වන ගතිය, වරින්වර එන දුර්ගන්ධය, පවුලේ අඬදබර, අධික වියදම, ගෙදර හැමෝටම අසනීප වගේ ගැටලුවලිනුත් ඒක පේනවා. මේ වගේ වෙලාවක තත්කාල නිමිත්ත බලලත්...