කොළඹට කිරි ගමට කැ**රි..
දැන් අපේ රටේ ලොකු මිනිසුන්ගේ දරුවන්ට එක විදිහකටත්, දුප්පතාගේ දරුවන්ට තව විදිහකටත් සලකන්නෙ. ලොකු අයගේ දරුවන්ට රෑට ලයිට් දාගෙන රගර් තරග, කාර් රේස්, සතුටු වෙන්න රක්‍ෂිත ඇතුළෙ සංචාරක නිකේතන, ඉන්දියාවෙන් නළු නිළියෝ, පොත්ත රතු ගායිකාවෝ, 20-20...