ඇමරිකාව සහ අපි..
ත්‍රස්තවාදී රාජ්‍යය
විශිෂ්ට දේශපාලන විචාරකයකු වන නෝම් චොම්ස්කි ඇමරිකාව හඳූන්වනේ ත්‍රස්තවාදි රාජ්‍යයක් ලෙසය.
මීට දශක කිහිපයකට පෙර ගෝලීයකරණය, වෙළඳ හා ප්‍රාග්ධනය ගලා යාමක් ලෙස පමණක් පවත්වමින් තමන්ගේ ගෝලීය අධිරාජ්‍යය පවත්වා ගත නොහැකි බව ඇමරිකාව වටහා ගත්තේය. ඒ සදහා යුධමය...