1. E

    දේශපාලඥයෙක් රුවැති නිලියක් සමඟ නුවරඑලිය&

    දේශපාලඥයෙක් රුවැති නිලියක් සමඟ නුවරඑලිය& ආණ්ඩුවේ දේශපාලඥයෙක් මෙරට ජනප‍්‍රිය නිලියක් සමඟ මේ සති අන්තයේ නුවරඑලියේ ගත කර ඇත. නුවරඑළිය නගරයේ සිට මද දුරකින් පිහිටි තරු හෝටලයක එකම කාමරයක මොවුන් දෙදෙනා වෙනුවෙන් වෙන් කර තිබුනේ නම් ගම් සඳහන් නොකරමින් යයිද දැනගන්නට ඇත. මෙම දේශපාලඥයා සම්බන්ධයෙන් නව...
  2. E

    අගෝස්තු, සැප්තැම්බර් මහා ජනතා කැළඹීමක්.. 88-89 &#352

    අගෝස්තු, සැප්තැම්බර් මහා ජනතා කැළඹීමක්.. 88-89 &#352 එළැඹෙන අගෝස්තු හා සැප්තැම්බර් මාසයන්හි මෙරට තුල විශාල ගැටුම්කාරී තත්වයක් ඇති වන බව ජෝතිශ්‍යවේදී ඉන්දික තොටවත්ත පවසයි. ගතවන වසර 88-89 වර්ෂයන් හා සමාන තත්වයක් ඇති වනු ඇතැයිද ඔහු සඳහන් කරයි ඇත්තටම මෙයා කියන දේ හරි යාවිද මචං ?
  3. E

    මහ ඇමතිට කන්න බොන්න දීල නලවනව දැක්කම දුකය&#353

    මහ ඇමතිට කන්න බොන්න දීල නලවනව දැක්කම දුකය&#353 නැගෙනහිර මහ ඇමති නසීර් අහමඞ්ට ති‍්‍රකුණාමලය නාවික හමුදා මූලස්ථානයට ආරාධනා කර දිවා භෝජන සංග‍්‍රහයක් පවා පිරිනැමීම ගැන දකින විට මහත් කණගාටුවක් දැනෙන්නේ යයි මඩකලපුව, අම්පාර දෙපළාතේ උප ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියෝ පවසති. ‘අද මුළු...
  4. E

    එක වැකියයි.. Chapter Close.. දොස්තරලාගේ බ්ලූ ෆිල්ම් තිය

    එක වැකියයි.. Chapter Close.. දොස්තරලාගේ බ්ලූ ෆිල්ම් තිය මහ බැංකුවේ ධනය තම සුඛවිහරණය සඳහා යොදා ගත් එමෙන්ම මහ බැංකු බැදුම්කර ක‍්‍රියාදාමය තම බෑණාගේ සමාගමට මුදල් ඉපයීම සඳහා වූ උල්පතක් බවට පත්කර දුන්, 2016 ජූනි 30 වැනිදායින් ධුර කාලය අවසන් වන මහ බැංකු අධිපතිවරයා යළි පත් කරන්නේදැයි ජාතික නිදහස්...
  5. E

    වාහන හීන උඩු යටිකරු වේ…Prius බද්ද ලක්‍ෂ 72යි.. X-trail බද්

    වාහන හීන උඩු යටිකරු වේ…Prius බද්ද ලක්‍ෂ 72යි.. X-trail බද් ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට බදු ඉහල නැවීම නිසා මෙරට වෙළඳපොලේ වාහන මිල විශාල වශයෙන් ඉහල යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. අද කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කියා සිටියේ මෙතෙක් වාහන සඳහා බදු...
  6. E

    ලංකා ඉතිහාසය නැවත ලිවිය යුතුය.. විදේශ රටවල&#34

    ලංකා ඉතිහාසය නැවත ලිවිය යුතුය.. විදේශ රටවල&#34 උතුරු නැගෙනහිර සඳහා ඉඩම් හා පොලිස්‌ බලතල සහිත ප්‍රාන්ත පාර්ලිමේන්තුවක්‌ සහ ස්‌වාධීන මුස්‌ලිම් කලාපීය කවුන්සිලයක්‌ ලබාදිය යුතු බවට දක්‌වන දේශපාලන විසඳුම් මාලාවක්‌ උතුරු පළාත් සභාව පෙරේදා (25 දා) ප්‍රකාශයට පත් කර ඇත. මෙය උතුරු මහ ඇමැති සී...
  7. E

    ඇමතිගේ කාම ලෝකය දැක කල සසර කිරේ.. ඇමති බිරිඳ &

    ඇමතිගේ කාම ලෝකය දැක කල සසර කිරේ.. ඇමති බිරිඳ & වත්මන් රජයේ ප‍්‍රබල ඇමති ධුරයක් දරන ඇමතිවරයෙකුගේ බිරිඳක් ගිහි ගෙය හැර දා මෙහෙනියක් ලෙස සසුන්ගත වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඔවුන්ගේ දරු දෙදෙනාද විදෙස්ගතව අධ්‍යාපනය ලබන අතර ඇමති බිරිඳට ගිහි ගෙය කලකිරී ඇත්තේ තම ඇමති සැමියාගේ බහු භාර්යා සේවනය...
  8. E

    මට උදව්වක් කරපල්ලා

    මට උදව්වක් කරපල්ලා Machanla Mama Kandy inne Saturday & Sunday nikamma gedara ta wela inne puluwannam a dawas dekata karanna oya data entry wage part time job ekak umbala dannawa kiyanawada Loku deyak machan
  9. E

    මට උදව්වක් කරපල්ලා

    මට උදව්වක් කරපල්ලා සිංහල අලුත් අවුරුදු උත්සවයක මැරතන් තරගයක අයදුම් පතක් කොහොමද වෙන්න ඕනේ
  10. E

    අතුරු අයවැයේ සහන මෙන්න…

    අතුරු අයවැයේ සහන මෙන්න… යහපත් හෙටක් නිර්මාණය කිරීම සඳහා දින 100 වැඩසටහන යටතේ ඉදිරිපත් කරන ලද නව රජයේ අතුරු අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබා දීම පිළිබඳව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ දී දැනුම් දෙන ලදී. ආර්ථිකය විනාශ කළ පවුල් පාලනයෙන් රට මුදා ගත් අතර නාස්තිකාර දූෂිතයන්ට...
  11. E

    බෝම්බයක් පුපුරාගනිමින් සිරිසේනලා අනුකම&#

    බෝම්බයක් පුපුරාගනිමින් සිරිසේනලා අනුකම&# මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවසන් රැස්වීමේදී හෝ ජනාධිපතිවරණය අතරතුර සිරිසේනට නුදුරින් බෝම්බයක් පුපුරාගැනීමේ අවදානමක් ඇත්වී තිබෙන බව අපට වැටහෙන්නේ පහත කාරණා අනුවයි. පසුගිය කාලයේ සිරිසේන මහතාගේ රැස්වීම් වල දිගින් දිගටම කලබල ඇතිවූ හැටි ඔබට මතක ඇති. රනිල් කතා...
  12. E

    ‘ජනපති කොටියෙක්.. බැසිල් කොටින්නට ඊමේල් යව#

    ‘ජනපති කොටියෙක්.. බැසිල් කොටින්නට ඊමේල් යව# ඊයේ රාත්‍රියේ පැවති සිරස TV සටන ඒකපාර්ශවීය දේශපාලන සංවාදය තුලදී දෙමළ ඩයස්පෝරාව සමග මහින්ද රාජපක්ෂ මහතා සබඳතාවයක් ගොඩ නගා ගෙන ඇතැයි අතුරලියේ රතන හිමියන් සිදුකල ප්‍රකාශයක් සාධාරණීකරනය කරන්නට අමූලික අසත්‍ය ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කල රාජිත සේනාරත්න මහතා...
  13. E

    මට උදව්වක් කරපල්ලා

    මට උදව්වක් කරපල්ලා visual Studio 2005 Soft ware eka thiyana eke dapankoo
  14. E

    යළි පන්දු යැවිය හැකියි.. සචිත‍්‍රගේ ඉරියව&#354

    යළි පන්දු යැවිය හැකියි.. සචිත‍්‍රගේ ඉරියව&#354 [/IMG] ශ‍්‍රී ලංකාවේ දඟ පන්දු යනව ක‍්‍රිඩක සචිත‍්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියවුව නිවරුදි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. පන්දු යැවීමේ ඉරියවුව නීති විරෝධී බව පවසමින් සචිත‍්‍රට අන්තර්ජාතික තරඟවල පන්දු යැවීම තහනම් කෙරුණු අතර ඔහු එය...
  15. E

    සෝමරත්න දිසානයකගේ සහාය මෛත‍්‍රිපාලට

    සෝමරත්න දිසානයකගේ සහාය මෛත‍්‍රිපාලට එළැඹෙන ජනාධිපතිවරණයේදී තමන් පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන බව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා පවසයි. කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කලේ තමන් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථා දෙකකදී සහය දුන්න දල ඔහු කලාව...
  16. E

    පොදු අපේක්‍ෂකයා එකඟ වූ සම්පුර්ණ ගිවිසුම &#3512

    පොදු අපේක්‍ෂකයා එකඟ වූ සම්පුර්ණ ගිවිසුම &#3512 පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරවීම සඳහා දේශපාලන පක්‍ෂ හා සංවිධාන විසින් අද දිනයේ කොළඹදී අත්සන් තබන ලද සම්පූර්ණ ගිවිසුම මෙසේය. සාධාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා පොදු මහජන න්‍යාය පත‍්‍රයක්...
  17. E

    ජාතික බලවේග තුල සිටින බත් බැලයන් පරදන්න ම&#352

    ජාතික බලවේග තුල සිටින බත් බැලයන් පරදන්න ම&#352 එදා ෆොන්සේකා වෙතින් ඉටුකර ගන්න හදපු අරමුණ අද ජාතික බලවේග තුළ සිටින බත් බැලයන් වෙතින් ඉටුකර ගන්න රටට හතුරු බලමුළු උත්සාහ කරනවා 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කොට ඉටු කරගත් අරමුණ 2015 ජනාධිපතිවරණයේදී ජාතික බලවේග තුළ සිටින බත්...
  18. E

    කොත්තු, පරාටා, ෆ්‍රයිඩ් රයිස් තවත් එක්ක කන&#35

    කොත්තු, පරාටා, ෆ්‍රයිඩ් රයිස් තවත් එක්ක කන&#35 පහසුවට හෝ කටට රස ගැන හිතා බලා ඔබ කොත්තු,පරාටා හා ෆ්‍රයිඩ් රයිස් ආහාරයක් වශයෙන් ගන්නට පුරුදු වී සිටින්නෙකු නම් ඉතා පැහැදිලිව මේ ගැනද දැනගත යුතුය. එනම් මේ ආහාර තෘෂ්ණාව පසුපස නම් හෘද රෝග මාරයාද ළඟ ළඟම ඔබ සොයා පැමිණෙන බවය. අද නාගරික ජනතාවගේ කාර්යබහුල...
  19. E

    ඔබත් ඡන්ද දායකයෙක්ද? මෙතනින් වහාම බලන්න..

    ඔබත් ඡන්ද දායකයෙක්ද? මෙතනින් වහාම බලන්න.. ඡන්ද හිමි නාම ලේඛණයේ ඔබේ නමත් ඇතුලත් වී ඇතිදැයි පරීක්‍ෂා කර බලන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉල්ලා සිටී. ජාතික හැඳුනුම්පත් අංකය යොදා එය පරක්‍ෂා කර බලන ලෙසත් නම සඳහන් නොවන්නේ නම් ග‍්‍රාම නිලධාරීවරයා හමු වී නම ඊට ඇතුළු කර ගන්නා ලෙසත් කාර්යාලය ඉල්ලා...
  20. E

    කෝටි තුනකට ආසන්න පිරිසක් බැලූ ලංකාවේ නිෂ&#3530

    කෝටි තුනකට ආසන්න පිරිසක් බැලූ ලංකාවේ නිෂ&#3530 ශ‍්‍රි ලංකාවේ නිර්මාණය කරන ලද වීඩියෝවක් යූ ටියුබ් වෙබ් අඩවිය ඔස්සේ ඉතා ජනප‍්‍රිය වී තිබේ. වසරක් ගතවන්නටත් පෙර එය නරඹා ඇති පිරිස කෝටි තුනකට ආසන්නය. සමාජ රෝග සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන මෙම වීඩියෝව පහතින් බලන්න...

    No contents