1. E

    නේමාර් නැති බ‍්‍රසීලය, 7-1 ක් ලෙස ජර්මනිය අති&

    නේමාර් නැති බ‍්‍රසීලය, 7-1 ක් ලෙස ජර්මනිය අති& ජර්මනිය සහ බ‍්‍රසීලය ඇතර 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීම සඳහා පැවති තරඟයෙන් ගෝල 7-1ක් ලෙස දැවැන්ත ජයක් ලබන්නට ජරමනිය සමත් විය. මෙම ගෝල ප‍්‍රමාණය ලෝක වාර්තා පොතට එක් වන්නේ ලෝක පාපන්දු ඉතිහාසයේ අවසන් පුර්ව වටයක...
  2. E

    බට්ලර් දවාගත් ආකාරය හරිම හිරිකිතයි… – එංගල&#35

    බට්ලර් දවාගත් ආකාරය හරිම හිරිකිතයි… – එංගල# aDhRuslE37U මේ වැඩේ හරිද වැරදිද
  3. E

    දහඅටදහසක් පාවාදී හයදහසකගෙන් සමාව ගැනීම

    දහඅටදහසක් පාවාදී හයදහසකගෙන් සමාව ගැනීම සූඅට අසූනවය කාලයේ ජවිපෙන් සිදුවූයේ යැයි කියන මිනිස් ඝාතන හයදහසක් පිළිබදව ජවිපෙ නව නායකයා බීබීසීය හමුවේ සමාව ගෙන තිබේ. එංගලන්තයේදී සීතලට කන චුවින්ගම් විසවී ඔළුව නරක් වූවේද නැතහොත් මිනීමැරීම සහ සමාව ගැනීම යන වචනවල තේරුම් අමතකවීමෙන්ද යන්න නිශ්චිතවම පැහැදිලි...
  4. E

    කුසල් ජනිත් ක්‍රිකට් දිවියෙත් පෞද්ගලික ද

    කුසල් ජනිත් ක්‍රිකට් දිවියෙත් පෞද්ගලික ද ඔබ දැන් ලෝක ශූරතාවක් දිනූ කණ්ඩායමක සාමාජිකයෙක්. මොකද ඒ ගැන හිතෙන්නෙ? ඒ ගැන විශාල සතුටක් දැනෙනව. අවුරුදු 18 කට පස්සෙ තමයි අපේ රටට මේ විදියට ක්‍රිකට්වලින් ලෝක කුසලානයක් ගේන්න අවස්ථාවක් ලැබුණෙ. ඉතින් ඇත්තටම එවැනි කණ්ඩායමක සාමාජිකයෙක්වෙන්න ලැබිච්ච එක...
  5. E

    නිශාන්ත රණතුංග හරි.. ක‍්‍රීඩකයන් සීමාව ඉක&#353

    නිශාන්ත රණතුංග හරි.. ක‍්‍රීඩකයන් සීමාව ඉක&#353 [/IMG] ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග ක‍්‍රිකට් ආයතනය තුල විශිෂ්ඨ මෙහෙයක් සිදු කරන බවත් ඔහුගේ වැරැද්දක් තමන් නොදකින බවත් ශ‍්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි. සති අන්ත පුවත් පතක් හා සාකච්චාවට එක් වෙමින් ඔහු...
  6. E

    විජිත හිමිට මරණ බය දැනුනු ඤාණසාර හිමිගේ ප&#351

    විජිත හිමිට මරණ බය දැනුනු ඤාණසාර හිමිගේ ප&#351 බොදු බල සේනා සංවිධානය විසින් ඊයේ පස්වරුවේ ජාතික බල සේනා සංවිධාන මාධ්‍ය හමුවකට කඩා වැදී කුණුහරුහපයෙන් බැණ වැදී වටරැක වජිත හිමියන් ලවා සමාව ඉල්ලවා එස සංවිධානය විසුරුවා හරින බවටද ප‍්‍රකාශයක් ගත්තේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජාතික බල සේනා සංවිධානයේ...
  7. E

    කුලේ සහ මාලිංගගේ නවතම පන්දු යැවීමෙන් 20-20 ක‍්

    කුලේ සහ මාලිංගගේ නවතම පන්දු යැවීමෙන් 20-20 ක‍් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නවතම පන්දු යැවීමේ උපක‍්‍රමය නිසා පන්දු වාර 20-20 ක‍්‍රිකට් ක‍්‍රීඩාව බරපතල අනතුරකට මුහුණ දෙනු ඇතැයි ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝණි පවසයි. ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ අවසන් තරඟයේ අවසන් පන්දු වාර...
  8. E

    මැනිකේ මම ආය ගෙදර එනවා

    මැනිකේ මම ආය ගෙදර එනවා
  9. E

    නාහිමියන් ඉස්ලාම් කර මතින් අවසන් ගමනේ.. බල&#35

    නාහිමියන් ඉස්ලාම් කර මතින් අවසන් ගමනේ.. බල&#35 දෙවනගල හෙම්මාතගම කපුරක බෞද්ධ විහාරස්ථානයෙහි නායක විහාරාධිපති නාහිමිපාණන්ගේ හදිසි අපවත්වීම එම ප්‍රදේශයෙහි බෞද්ධයන්ට පමණක් නොව මුස්ලිම් ජනතාවටද අතිශය ශෝකී සිදුවීමක් විය. එම අපවත්වීම ප්‍රදේශයට දැවැන්ත අහිමිවීමක් බවද ප්‍රදේශවාසීහු පවසති. අපවත්වී වදාළ...
  10. E

    මට උදව්වක් කරපල්ලා

    බණ්ඩාරවෙල නියම pot එකක් ? මචං ලා අපේ office එකේ ට්‍රිප් එක බණ්ඩාරවෙල පැත්තට යන්න හිතාගෙන ඉන්නවා රැයක් නැවතිලා කලා බිලා එන්න හොද තැනක් තියනවනම් කියපල්ලකෝ හොද kotage එහෙම තියන 60 විතර යනවා
  11. E

    කුමාර සානු බලන්න නොමිලයේ ට්‍කට්

    කුමාර සානු බලන්න නොමිලයේ ට්‍කට් Menna Link Eka http://www.hirufm.lk/kumar-sanu-live-in-srilanka/step2.php මටත් සලකලා පලයල්ලා
  12. E

    රෙප් 200 යි ස්තුතියි සියලු දෙනාටම

    රෙප් 200 යි ස්තුතියි සියලු දෙනාටම මට රෙප් 200 සම්පූර්න කර ගන්න සහයෝගය දුන්න ඔයාලා සියලුම දෙනාට බොහොම ස්තුතියි Gamaya ......umba mata 17 Dunna Ruckmal ......24 DjU9........ 20 iron Manager ....8 Blacktulip .....11 Thank you
  13. E

    ආසියානු වීරයෝ

    [/IMG] [/IMG] [/IMG] ජය වේවා 20 ඔහොම ගහමු
  14. E

    ආසියානු කුසලාන අවසාන තරගයේ කණ්ඩායම නම් ක&#3515

    ආසියානු කුසලාන අවසාන තරගයේ කණ්ඩායම නම් ක&#3515 හරියට කියන කෙනාට රේප් කමෙන්ට් කරන හැමොගෙන්ම 1.Kusal 2 Thirimanna 3.Sanga 4 Mahela 5 Mathew 6 Dinesh 7 Thisara 8 Sachiththra 9 Mendis 10 Chathuranga 11Malinga
  15. E

    මට උදව්වක් ඕනෑ

    මට උදව්වක් ඕනෑ චෙස් ක්‍රිඩාවේ නීතිරීති සිංහලෙන් දන්න අයෙක් ඉන්නවද ?
  16. E

    වසර 66ක් අසමත් ධනවාදය සමග තවත් ලතවෙමුද?

    වසර 66ක් අසමත් ධනවාදය සමග තවත් ලතවෙමුද? නවීන සමාජවාදය තුලින් යහපත් සමාජයක් කරා යාමට අත්වැල් බැද ගමු ද? මොකක්ද මේ නවීන සමාජවාදය කියන්නේ? පරණ සමාජවාදයෙයි නවීන සමාජවාදයෙයි වෙනස්කම් මොනවද? මේවාට උත්තර තියනවද බන් ?
  17. E

    විමල් හිටියානම් ජවිපෙ නායකකමට සුදුසු නෑ.. &#35

    විමල් හිටියානම් ජවිපෙ නායකකමට සුදුසු නෑ.. &#35 [/IMG] විමල් වීරවංශ මහතා අද ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කලේ නම් පක්‍ෂ නායකත්වයට පත් නොවනු ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක පවසයි. පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක් හා අදහස් දක්වමින් ඔහු සඳහන් කලේ විමල් වීරවංශ ජවිපෙ නායකත්වය සඳහා අහලකින්වත් තැබිය...
  18. E

    ඩිකැප්‍රියෝගේ ඔස්කා සිහිනය බොඳවෙයි

    ඩිකැප්‍රියෝගේ ඔස්කා සිහිනය බොඳවෙයි නිමාවට පත්වූ 86 වැනි ඔස්කා ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට Matthew Mcconaughey සමත්විය. ඒ ‘Dallas Buyers Club’ චිත්‍රපටයේ ඔහු කළ චරිතය වෙනුවෙනි. ඒ අනුව බෝහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබූ ලියනාඩෝ ඩිකැප්‍රියෝට මෙවරද ඔස්කා...
  19. E

    ජනහිතකාමී දේශහිතෛශී ශ්‍රී ලංකා පුත්‍ර

    ජනහිතකාමී දේශහිතෛශී ශ්‍රී ලංකා පුත්‍ර [/IMG] රට, ජාතිය රැකගැනීම වෙනුවෙන් නිර්භීතව ලබාදෙන දායකත්වය හා සමාජීය, සංස්කෘතික, ආගමික වශයෙන් ඉටුකරන සමාජ මෙහෙවර අගය කිරීම සඳහා, මහා සංඝරත්නයේ ආශිර්වාදය පිරිනැමීම වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය...
  20. E

    Mug ප්‍රින්ට් කරන තැනක් දන්නවද

    Mug ප්‍රින්ට් කරන තැනක් දන්නවද මචන් Mug ප්‍රින්ට් කරන තැනක් දන්නවානම් කියපල්ලකෝ

    No contents