ලංකාවේ වෙනම රටක් හැදෙනවාමයි
ශ‍්‍රි ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් 2014 මාර්තුවේදී ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානය හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා 2012-13 වසරවල ඉදිරිපත් වූ ඒවාට වඩා බරපතල, භයානක යෝජනාවක් වනු ඇතැයි දයාන් ජයතිලක මහතා පවසයි.
උතුරේ පලවන උදයන් පුවත්පත හා අදහස්...