රජයේ සේවකයන්ට 1200ක්
රජයේ සේවකයන් සඳහා ලබා දෙන ජීවන වියදම් දීමනාව ජනවාරි මාසයේ සිට රු. 1200කින් ඉහල දැමීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කරයි.
එසේම 2006 ට පෙර විශ්රාම ගිය අයට රුපියල් 500 ක වියදමක්ද ඊට පසු විශ්රාම ගිය අයට රුපියල් 350 ක් ද වැඩි කිරීමට යෝජනා කරයි
2014 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් එතුමන් මෙම යෝජනා කලේය.
මේ ඇතිද බන් ?