ශක්ති සුපිරි බෑන්ඩ් එක ඒ කාලේ. ඇන්තනි සුරේන්ද්‍ර, ආනන්ද පෙරේරා, සංගීත් වික්‍රමසිංහ, මහේන්ද්‍ර පැස්කුවෙල්, ජයන්ත රත්නායක, ලෙලුම් රත්නායක (වික්ටර් ගේ පුතාල) ඔක්කොම ශක්ති එකේ හිටියේ. පස්සේ බෑන්ඩ් එකේ හිටපු ගොඩක් එවුන් කැඩිලා ගිහිල්ල සිහ ශක්ති කියලා බෑන්ඩ් එකක් හදාගත්ත. ශක්ති එකේ ඉතුරු වුනේ ඇන්තනි...