1. randext86

    Rugby World Cup - 2015

    ආහ්හ්... සොන්නලු... මොකද වෙන්නේ??? කවුද කප් එක උස්සන්නේ???
  2. randext86

    ඇරපු එකා හොයලා තියේද...

    අප්පා එක පාරක් මම නවලෝකේ ගියා. උඩම තට්ටුවකට ගියේ lift එකේ. කට කපලා සෙනග. කවුද එකෙක් පඩයක් ඇරියා කියහන්කෝ.... ෆුල් සයිලන්ට් පඩේ. පට්ට ගඳයි. ඊලග තට්ටුවෙන් බැහැගත්තා දඩ බඩ ගාල. අනෙක් එවුන් කොහොම ඉවසගෙන හිටියද මන්ද. හැබැයි බැස්සට පස්සේ මට මතක් වුනේ උන් හිතුවද දන්නෑ පඩේ ඇරියේ මම...
  3. randext86

    ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ &#348

    බයික් පදින්න දන්නේ නෑ.....:(:(:(:( ස්කූටියක් නම් ශේප් එකේ පැදගන්න පුළුවන්
  4. randext86

    බංඩාර කියන එකේ තේරුම?

    අපේ මාමගේ යාලුවෙක් හිටියා බණ්ඩාර කියලා. නුවර පොරක්. නුවර කියලා කිව්වට නුවර ඉඳලා කිලෝ මීටර් 40ක් විතර යන්න ඕනා. ඌ කතාකරන්නේ නුවර විදිහට "ට" යන්න අගට දාලා.... "එන්ට, යන්ට, කන්ට, බොන්ට" වගේ පස්සේ මාමලාගේ යාළුවො සෙට් එක ඌට කතාකලේ බණ්ඩාර කියලා නෙමෙයි "බන්ටාර" කියලා. "ආ... එන්ට බන්ටාර, කොහෙද මේ...
  5. randext86

    වාරියපොළ අක්කා :o

    බෙරකාරයෝ, නැට්ටුවෝ, අලි ඔක්කොම මේ දවස්වල ලෑස්ති වෙනවා... කොළඹ ලොකු හෝටල් වල වැඩමුළු තියනවා, සංගම් හදනවා, දැනුවත්කිරීම් කරනවා. මේ පාර හැම පැත්තෙන්ම සෙට් වෙලා අනිවා තව අවුරුද්දක් යන්න කලින් හෙනම ගේමක් දෙන්න යන්නේ. රටේ ලොකු ලොකු තැන් වලින් මාර සපෝර්ට් එකක් දෙනවා. අපිට තියෙන්නේ අනේ අපොයි කිය කිය...
  6. randext86

    වාරියපොළ අක්කා :o

    ඕකි අර case එක හින්ද ප්‍රසිද්ද වුන හින්දා නිකන් දාගත්තු එකියක් විතරයි. පොන්නයෝ, කොලුකාරයෝ ඔක්කොම දැන් හෙන kick එකේ ඉන්නේ. උන් හෙන ලොකු ගේමකට සෙට් වෙන්නේ. ඔය කසකාරයෝ විතරයි.. පෙරහැර තව ටික කාලෙකින් එලියට එයි...
  7. randext86

    "Scurvy" තෝ මොකෙක්ද

    මෙතන අජියාගේ සින්දු දාන එකාටයි මේ කියන්නේ......!!! :angry::angry::angry: උඹ ඕක නතර කරපන්, නැත්තන් මගේ fake account ඔක්කොම බස්සල තොගේ රෙප් කපාගෙන කපාගෙන කපාගෙන යනවා කොනක ඉඳල :angry::angry::angry:
  8. randext86

    ISIS Sharia Law

    ඇයි බං ISIS කාරයොන්ව ත්‍රස්තවාදීන් කියලා හඳුන්වලා තියෙන්නේ. :(:(:(
  9. randext86

    දුම්රිය_එන්ජින්_ඉතිහාසය

    M8A එකේ photo එක වැරදියි මචෝ....
  10. randext86

    ඇල්කට්‍රාස්-Prison Break-මෙහෙයුම

    පිස්සු හැදෙනවා රෙප් +
  11. randext86

    නිසාන් ලීෆ්

    AC ත් නැතුව කොට කොට කිලෝ මීටර් 22ක් ඇවිල්ලා... අයියෝ සල්ලි :(:(:(
  12. randext86

    KaSuN

    සුපිරි
  13. randext86

    HS Code එක මොකක්ද

    HS codes okkoma thiyena document ekak thiyenawa neda? eke baluwada?
  14. randext86

    1964 වෙච්ච දේ අද මෙතන වෙන්න තියන්න එපා....

    :angry::angry: පිස්සුද යකෝ... ඌ හෙන පොරක්ද කොහෙද... සංගීතයෙන් කෙල පැමිණි සුප්පා පොරක් වගේ. :lol::lol::lol: මුන් මේවා ජනප්‍රිය වෙන්න ඕනකමින් කරන වැඩද මන්දා. කොහොම උනත් මේවා දැක්කම පොඩි දුකක් ඇතිවෙනවා බං. "ඒ කාලේ අපි ඉපදිලා හිටියේ නෑනේ. අපි කොහොමද ඕවා දන්නේ" නියම උත්තරේ. :(:(:( ලංකාවේ...
  15. randext86

    1964 වෙච්ච දේ අද මෙතන වෙන්න තියන්න එපා....

    කවුද බං ගිටාර් එක තියාගෙන ඉන්න හුකංපාරුවා ???
  16. randext86

    Rugby World Cup - 2015

    සුපිරි ගේම් එක......
  17. randext86

    කොණ්ඩායාගේ

    ලොකුම සීන් එක මේක නෙමෙයි. එළකිරියේ සමහර එවුන් මැරෙන්න හැදුවා කොණ්ඩයාව එල්ලන්න කියලා. පොලිසියේ වැඩපිළිවෙල ප්‍රශ්න කරපු එවුන්ටත් ස්ත්‍රී දූෂකයෝ කියල කිව්වා. උන් දැන් මොනවද දන්නේ නෑ කියන්නේ. මේක මම වෙන ත්‍රෙඩ් එකකට දාපු රිප්ලයි එකක්.

    No contents