:lol::lol::lol:
අපේ එවුන් රට යන්නේ බඩු ගහන්නයි ෂොපින් කරන්නයි විතරයි. පරිපාලනය, කාර්යක්ෂමතාව ගැන ඉගෙන ගන්න යන්නේ තායිලන්ඩ් වලට. පරිපාලනය ගැන ඉගෙන ගන්න ගියපු එවුන් නවතින්නේ පටයා වල තියෙන හොටෙල් වල. කාර්යක්ෂමතාව ඉගෙන ගන්නේ බැංකොක් ෂොපින් මෝල් වල.
ප්‍රවාහනය ගැන ඉගෙන ගන්න යන්නේ සිංගප්පුරුවේ හෝ...