1. randext86

    Honda PCX 125 (2016)

    උඹ Hornet කට්ටක් නේද පැද පැද හිටියේ?:P:P:P මොකද එක පාරටම වුනේ?
  2. randext86

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-III)

    උඹේ කතාව ඇතුලෙම ප්‍රශ්නේ සහ උත්තරේ දෙකම තියෙනවා. :P:P උඹ වොල්ටියේ 90ට 100ට ගිහිල්ලත් අවුලක් නෑ. Dio එකේ ගියාම හැප්පෙන්න යනවා. ඉතින් බං normal පාරේ ඔහොම නම් highway එකේ යද්දී ඔක්කොම dio හැප්පෙන්න ගනියි නේ. උඹ කියන විදිහට ජපන් බයික් වලට විතරක් highway පදින්න දෙන්න ඕන.
  3. randext86

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-III)

    වෙන රටවල දෙනවා තමයි බං. එත් නිකමට හිතල බලපන්කො ලංකාවේ බයික් කාරයෝ (ඒ කියන්නේ අපි තමයි) පිස්සු බල්ලෝ වගේනේ පාරේ යන්නේ. අනතුරු වලින් වැඩි ප්‍රමාණයකට බයික් සම්බන්ධයි. එහෙම තත්වයක් තියෙද්දී highway එකේ 100kmph වගේ යනකොට කොහොමද?
  4. randext86

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-III)

    ඉන්දියන් බයික් වලින් මෙහේ agent ලට මාර profit එකක් තියෙන්නේ.:angry::angry::angry: නිකමට බලපන්කො ඉන්දියාවේ විකිනෙන ගාන ලංකාවේ රුපියල් වලට හරවල. Agent price එක ඊට ගොඩක් අඩුයි. :yes::yes::yes: ජපන් බයික් වලට ලීසිං දෙන්නේ සීමිත කොම්පැනි කීපයක් විතරයි.
  5. randext86

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-III)

    ගන්නවානම්ඉ තින් second hand bike 1ක් තමයි
  6. randext86

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-III)

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-III) අපි කවුරුත් දන්නා පරිදි ලංකාවේ ජපන් බයික් වලට කෙලවිලා තියෙන්නේ. Registration නැවතිලා, second hand මාකට් එක ෆුල් අංජබජල්, unregistered බයික් ගෙදරට ඇවිල්ල උස්සන් යනවා පොලොසියෙන්, කේස් ගොඩයි. මේවට හේතු මොනවද කවුද වගකියන්න ඕන වගේ දේවල් හිතලා බැලුවම සමහර දේවල්...
  7. randext86

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-II)

    අඩෝ ඔව් ඔව්. අමතක වුනා. S12 power set එක ඉන්දියන් තමයි :yes::yes:. edit කරන්නම්
  8. randext86

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-II)

    අම්මෝ.... උඹත් එක්ක නම් තර්ක කරන්නේ නෑ පුතෝ.... :lol::lol::lol: උඹ හැම මගුලකදිම ආණ්ඩුව සුද්ද කරන එකනේ කරන්නේ. :lol::lol::lol: උඹ කොච්චි ගැන කිව්වා හින්ද එක දෙයක් කියන්නම්. මහින්දගේ කාලේ ගෙන්නුවේ Chinese S9,S10,S11 power set (S9 මහින්දගේ කාලේද කියල හරියටම මතක නෑ) ඉන්දියන් කියලා ගෙන්නුවේ M10 සහ...
  9. randext86

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-II)

    දැන් ඉතින් ජපන් බයික් යුගය ඉවරයි:(:(. ඉන්දියන් හෝ මැලේසියන් තමයි. ඉන්දියන් වුනත් හොඳට නඩත්තු කරනවානම් අවුලක් නෑ.
  10. randext86

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-I)

    ස්ටිකර් සීන් එක නම් හරියටම ෂුවර් නෑ. කැමති තැනක ගහගන්න කියල වෙනම එව්වද දන්නේ නෑ. (මේ කියන්නේ දෙපැත්තේ කවර් වල එන ස්ටිකර් දෙක.) :yes::yes::(:(:(
  11. randext86

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-II)

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-II) අපි කවුරුත් දන්නා පරිදි ලංකාවේ ජපන් බයික් වලට කෙලවිලා තියෙන්නේ. Registration නැවතිලා, second hand මාකට් එක ෆුල් අංජබජල්, unregistered බයික් ගෙදරට ඇවිල්ල උස්සන් යනවා පොලොසියෙන්, කේස් ගොඩයි. මේවට හේතු මොනවද කවුද වගකියන්න ඕන වගේ දේවල් හිතලා බැලුවම සමහර දේවල් ගැන...
  12. randext86

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-I)

    වැඩ හින්ද ඉතුරු කොටස් ටික දාන්න පොඩ්ඩක් පරක්කු වුනා. තව ටිකකින් ඊළඟ එක දාන්නම්. reply කරපු හැමෝටම පුළුවන් විදිහට රෙප් දුන්න. අදට ඉවරයි :(
  13. randext86

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-I)

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-I) අපි කවුරුත් දන්නා පරිදි ලංකාවේ ජපන් බයික් වලට කෙලවිලා තියෙන්නේ. Registration නැවතිලා, second hand මාකට් එක ෆුල් අංජබජල්, unregistered බයික් ගෙදරට ඇවිල්ල උස්සන් යනවා පොලොසියෙන්, කේස් ගොඩයි. මේවට හේතු මොනවද කවුද වගකියන්න ඕන වගේ දේවල් හිතලා බැලුවම සමහර දේවල් ගැන...
  14. randext86

    Good Drill for home use

    ela, thnks
  15. randext86

    bike number plate

    වෙන වරදක් කිව්වේ බං ඉරි කපලා, කහ ඉර උඩ ඉස්සර කරලා, රතු ලයිට් එකේ ගිහිල්ල වගේ මොනවහරි වැරද්දක් කරලා මාට්ටු වුනොත්.
  16. randext86

    bike number plate

    පොතේ photocopyයක් ගහල ළඟ තියාගනින්. Revenue license & insurance තියෙනවනම් පැදපන්. පොලිසියෙන් ඇල්ලුවොත් copy එකත් පෙන්නලා ශේප් එකක් දාගනින්. ප.ලි. : වැඩිය දඟලන්නේ නැතුව ශේප් එකේ පැදපන්, වෙන වරදකට අහුවුනොත් තමයි number plate එකත් ප්‍රශ්නයක් වෙන්නේ
  17. randext86

    Good Drill for home use

    සා..... සෝක් සෝක්.... නියමයි..... Cordless drill (with Li-Ion Battery) පාවිච්චි කරලා තියෙනවද? හොඳයිද? කොන්ක්‍රීට් විදින්න නෙමෙයි. ලීයක් විදින්න, ඇලුමිනියම්, angle iron වගේ විදගන්න. BTW, 2006 ඉඳල මෙච්චර කල් කොහෙද බොල හිටියේ? :angry::angry::angry:

    No contents