එක තමයි කේස් එක. සේල් වල වැඩිපුරම දැන් තියෙන්නේ Wagon R, Leaf & Axio. Aqua, Vezel දකින්න තියෙන්නේ බොහොම අඩුවෙන්. වාහන බදු වැඩිකරන්න කලින් ඉඳලම මේ සීන් එක තියෙනවා. මාර ඉක්මනට car මාකට් එක වෙනස් වෙනවා. මේක ඇත්තටම ඉල්ලුම අඩු හින්ද වෙන දෙයක් නම් අව්රුදු 2ක් විතර පැදපු Hybrid & Electric වාහන...