අය්යෝ බං... උඹ ප්‍රශ්නේ අනෙක් පත්තෙන්නේ බං අල්ලගෙන තියෙන්නේ..... :(:(:(
ලංකාවේ Leaf කීයක් තියෙනවද? 2000 ක්??? එතකොට Brand New Leaf එකක් ලක්ෂ 50ක් 60ක් දීල ගන්නේ කවුද?? (මම කියන්නේ දැන් තියෙන model එක ගැන) එතකොට උඹ හිතනවද කවුරුහරි charging points දාන්න invest කරයි කියල කාර් 2000ක මාකට් එකකට...