සුඛවිහාරී තාපසයාගේ කතාව
සුඛවිහාරී තාපසයාගේ කතාව
පින්වතුනේ, පින්වත් දරුවනේ, අපේ බුදුරජාණන් වහන්සේට පැහැදුනු ශාක්‍ය කුමාරවරු බොහෝ දෙනෙක් මේ උතුම් බුදු සසුනේ පැවිදි වුනා. ඒ කාලේ ඉතාම ප්‍රසිද්ධ ශාක්‍ය කුමාරවරුත් ශාක්‍යරජවරුත් පැවිදි වුනා. රාජවංශික කුමාරවරු සය දෙනෙක් ඔවුන් අතර ගොඩාක් ප්‍රසිද්ධයි...