ඔව් මටත් එකෙක් කිව්වා මූ හෙන බඩු කාරයලු![]()
ඌ ගහන්නේ උගේ සල්ලි වලින්..



පැහැදිලිවම..
එකඟයි..
ඌ වැල්ලෙන් ආපු එකෙක් වුන එක ඔය බෝඩ් එකේ අයියලාට හෙන ප්‍රශ්ණයක් වුනා.
ඌට ප්‍රක්ටිස් කරන්න නෙට් එකවත් දුන්නේ නෑ උන්.
දැන් එනවා මාලිංගයාට රට ගැන කියාදෙන්න..
ඔව් බන්... කාලයක් ක්‍රිකට් කොළඹ 7ට විතරක් සසීමා උනා,
අර්ජුන ඒක නැති කලා, ගමේ එවුන්ට අවස්ථාව දුන්නා, ටීම් එක එලටම හැදුනා
ඒ වගේ එවුන් උඩට එනකොට ලොකු අයියලාට ඉවසන්න අමාරු උනා, කැපිලි වැඩි උනා (ගමෙන් ආපු එවුන්ගෙත් අවුල් නැතුවම නෙමෙයි, සමහරුන්ට සල්ලි දැක්ක ගමන් ආවේ කොහෙන්ද අමතක උනා)
දෙපැත්තේම වැරදි ටික කාලයක් ඇදි ඇදි ගිහින් අපි අද වලේ ගැඹුරටම වැටිලා උන් මුන්ට බනිනවා, මුන් උන්ට බනිනවා.
කටිටියකගේ rep කැපෙනවා කට්ටියකගේ වැඩි වෙනවා..













Last edited:

උට එකෙන් හම්බෙන වාසිය මොකද්ද ?
