වෑන් ඇලන් බෙල්ට් එක හොයාගත්ත මනුස්සය කියල තියෙනවා එක මාරාන්තික වෙන්න නම් සති දෙකක් එක්ස්පොස් වෙන්න ඕන කියල. ඉතින් ඔය හඳ ගමන් එහෙම ඒ තරම් කාලයක් ඔය කොටසේ යන්නේ නැහැ. මේ සැරේ ආටෙමිස් එක තමයි වෑන් ඇලන් බෙල්ට් එක අස්සෙන් වැඩියෙන්ම ගිය යානාව. තව දකුණු ඇමරිකාව හරියෙන් ඇනොමලි එකක් තියෙනවා එතනින් බෙල්ට්...