1. Inigo Montoya

    Artemis 2 කෙප්පයක්ද 🫨

    මේ කොන්ස්පිරසි ගෝතයෝ නම් සාපයක්
  2. Inigo Montoya

    රෝයල් එකේ සුදු සාරි අදින් නැති ගුරුවරුන්ට පාසල් ඒම තහනම්.ආදි සිස්න සංගමය

    රාජකීය විද්‍යාල ගොඩක් තියෙනවා බල්ලෝ, උඹලගේ ඉස්කෝලේ කොළඹ රාජකීය විද්‍යාලය හරිද.
  3. Inigo Montoya

    තාම ඔත්තෙ ඉරට්ටෙ සින් එක බලනවද?

    අවුරුදු දවස් දෙකට ඒවා නෑ කියල නිවුස් එකක් තිබ්බ
  4. Inigo Montoya

    ලෝකේ ලොකුම මෝල

    තෙල් සල්ලි තියෙනවා නම් මොනවද බන් කරන්න බැරි. දෙවියෝ ගෙදර සල්ලි මැෂින් එකක් හයි කරලා දීල වගේ නෙ.
  5. Inigo Montoya

    අක්‍රම් ඉල්ලියාස් ගේ Al Taqqiya හෙවත් රැවටීමේ කලාව

    ඔය මිනිහා දිත්වා ආධාර පක්ෂේ නම ගහගෙන බෙදුව කියල අහුවුණු එකෙක් නෙ.
  6. Inigo Montoya

    දැන් දකුණු පළාතේ බස් Live Track කරන්න පුලුවන් - SPGPS.LK | SPRPTA

    ඊට වඩා හොඳ නැද්ද බස් නැවතුමේ කාලසටහනක් හයි කරලා ඊළඟ බස් එක එන වෙලාව බලාගන්න තියෙන එක? එතකොට බස් වෙලාවට යනවා. කාලෙකට කලින් එහෙම හැම බස් නැවතුමකම එහෙම පුවරු හයි කරලා තිබුන.
  7. Inigo Montoya

    දැන් දකුණු පළාතේ බස් Live Track කරන්න පුලුවන් - SPGPS.LK | SPRPTA

    පකෝ ඔය පය්යෙන් ඇති වැඩේ මොකක්ද? බස් ට්‍රැක් කරන එක බස් අයිතිකාරයෝන්ට නම් වැඩක් ඇති වෙයි. එත් සාමාන්‍ය මනුස්සයෙක්ට?
  8. Inigo Montoya

    මේ සැරේ කඩවල සෙනග අඩුයි නේද අවුරුදු වලට ?

    රස්නේ නිසා බන්, හවස උදේ එහෙම සෙනග ඉන්නවා
  9. Inigo Montoya

    Hoppers [2026]

    රෑවෙලා ගන්නම් මචන්, තෑන්ක්ස් :love:
  10. Inigo Montoya

    නාකි මයිනගෙ කාලෙත් මීක් කියල ගුපියනේ

    පෙටා ලැට් එකක් තියෙනවා බන්, අලුතෙන් පේන්ට් කරා. ඒ මදිදැ නෙහ්
  11. Inigo Montoya

    සිංහල අලුත් අවුරුදු Prompt ටිකක් 🥰😁

    AI එකත් දන්නවා බුරිය කියන්නේ අත්‍යාවශ්‍ය අංගයක් කියල.
  12. Inigo Montoya

    ඇමරිකාවේ උන් හදට ගිය එක ඩ්‍රාම එකක්ද?

    දැන් ෆොටෝ හයි රෙසොලූෂන් ගිග්බයිට් සයිස් ඒවා තියෙනවා. ඒවා බෑන්ඩ්විත් කේස් එකක් නිසා එව්වේ නෑ, පස්සේ අප්ලෝඩ් කරනවා කියල තියෙනවා.
  13. Inigo Montoya

    මාක් සකරබග් අපි ට තමයි කේස් දාන්නෙ

    යකෝ මේ පෝන් හබ් එකද?
  14. Inigo Montoya

    එලකිරි භාශාවෙන් අඩුකුලේ වැඩි කුලේ කියල අදහස් කරන්නේ මොකද්ද?

    ඔවු එතකොට කොහොමත් ටේස්ට් එක හොඳයි, එත් එහෙම උනුත් ඉන්නවා චාටර් උන් . වාහන ගැන බලමු ප්රියස් එකක් කියන්නේ සාමාන්‍ය කාර් එකක්, ඕක හොඳට මේන්ටේන් කරන් පදින එකා උසස්කුලේ. එත් ඔය කාර් එකම නොගැලපෙන මොඩ් කරලා ස්ටිකර් ගහල චා කරගෙන පදින එක අඩු කුළේ. පරණ ළදරමක් වුනත් කමක් නෑ, ගැලපෙන්නේ නැති මොඩ් නොකර ලස්සණට...
  15. Inigo Montoya

    එලකිරි භාශාවෙන් අඩුකුලේ වැඩි කුලේ කියල අදහස් කරන්නේ මොකද්ද?

    වාහන එකතුකරන ඒකට අවුළක් නෑ, සාමාන්‍යයෙන් ඉක්මනට පොහොසත් වුනු උන්ගේ තමයි අඩු කුළේ ගති මතු වෙන්නේ. ටිකෙන් ටික පොහොසත් වෙලා සල්ලි වලට එක්ස්පෝස් වුනු උන් එහෙම ගොන් නැහැ. අඩු කුළේ උන්ගේ තැනකට ගියාම අවධානය ගන්න මහා හය්යෙන් කතා කරන එක. අනිත් උන්ගේ කතාවට බාධා කරන එක වගේ චාටර් ගති තියෙනවා.
  16. Inigo Montoya

    එලකිරි භාශාවෙන් අඩුකුලේ වැඩි කුලේ කියල අදහස් කරන්නේ මොකද්ද?

    අඩු කුළේ කියන්නේ හැසිරීමට, පහත් රුචිකත්වයට. ඉක්මනට සල්ලි හොයල ඒ සල්ලිවලින් ෂෝ ඕෆ් කරන එකට. එකෙත් කලාවට කරන්නේ නැතිව ගොන් විදියට කරන එකට. දුප්පත් වුනත් තමන්ගේ තත්වය තියාගෙන ඉහල කුළේ වගේ ඉන්න පුළුවන්.
  17. Inigo Montoya

    වයසක අය

    වයස කීයද බන්? වයසක අය සාමාන්‍යයෙන් හිතුවක්කාරයි. මෙහෙත් එහෙම තමා. ඒවා ගණන් ගන්න එපා. ලිමිට් එකට ටිකක් බොන්න කියන්න. 100%කොන්ට්‍රෝල් කරන්න යන්න එපා එතකොට තමා ඔය රණ්ඩු හැදෙන්නේ. තාත්තා පොඩි ළමයෙක් නෙවේ නෙ. ඉතින් පාඩුවේ ඉන්න දෙන්න.

    No contents