1. akildila

    Colombo කෑම වල ගනන්

    ඉස්සරහට වැඩි වෙයි ගැස් 5150 උනොත් එහෙම උනොත් කැම හැම එකක්ම double වැඩි වෙනවා
  2. akildila

    ශශී නිශාදි ගේ ලීක් එක ගැන මොකෝ හිතන්නෙ

    මෙහෙටත් දාපියව්, කන බොන දෙයක් බෙදාගෙන කාපල්ලා මේ අමාරු කාලේ
  3. akildila

    Uber late order

    මමත් restaurant එකක් කරන්නේ, ඕක මේ දවස් වල සාමාන්‍ය සිද්දියක්, වෙලා tieyenne riders ලා අඩුයි මේ දවස් වල, සමහරක් වෙලාවට කැම එක දාලා පැයක් ග්හිල්ලත් rider කෙනෙක්ව select කරලා එවලා නෑ, මේ දවස් වල අවුරුදු සහ petrol නැති case නිසා තමයි ඔය, ඒ වගේම දවසට order 2,3ක්‌ cancel වෙනවා riders ලා නැතුව,
  4. akildila

    මේ කියන කථාව අැත්තද??😱

    සිරාවටම ළමයි class එන්නේ මුගේ බයිලා අහන්නද ඉගෙනගන්නද?....
  5. akildila

    ගොටා ඉල්ලා අස්වේ ? බාරත අගවිනිසුරුවරයාට ඇදුම් ලැස්ති කරගන්න කියයි 🔴BREAKING

    අන්තිමේදී නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නැති වේයි වගේ
  6. akildila

    🔴මාලඹේ ට යන උද්ඝෝෂණ ය (Live)

    මුගේ ඒවාට reply කරන්න එපා bun, උට ඔහේ තනියම කටු ලෙවකන්න ඉඩ දීපන්, just ignore that asshole
  7. akildila

    තිස්ස කුට්ටිආරච්චි සොයායයි

    අපි එකටත් රැල්ලක් හදමු සහොල
  8. akildila

    ජනතාවට පන්න පන්න ගහයි.🔴BREAKING

    පැහැදිලි කිරීමක් කරපන් මිතුරේ
  9. akildila

    නාමල් රාජපක්ෂගේ බිරිඳ සහ බිරිඳගේ පවුලේ අය මාලදිවයිනට පැන යයි!

    කවුරු හරි erozan ඉන්න තැන හොයාගනින් ඔක්කොටම කලින් ඔය පුක්‌ ශෝදකයට නෙලන්න
  10. akildila

    ජනතාවට පන්න පන්න ගහයි.🔴BREAKING

    දන්නා එකෙක් මේකට උත්තර දීපන්කො,මේවට විරුද්දව මේ video සාක්කි ලෙස මානව හිමිකම් කඩකිරීම යටතේ, ජාත්‍යන්තරයෙන්වත් සහයක් ලබාගන්න බැරිද?
  11. akildila

    කවුද මූට අරක්කු දුන්නෙ 🥃

    මමත් බවුද්දයෙක් ඒ වුනාට මුන්ට නම් දානේ වත් දෙන්න හොද නෑ, සක්කිලි සිවුරු කාරයෝ
  12. akildila

    ත්‍රීවීල් ඵකක් ගත්තා.මේ ස්ටිකර් ගන්න තැනක් තියෙනවද?

    ඒ නම්කිගේ යට කොඩියත් කහපාටද දන්නේ නෑනේ
  13. akildila

    Rasnei neda

    පුක අස්සෙන් ඉදන් දාඩිය බේරෙනවා, ඒ මදිවට current වතුර දෙකම නෑ
  14. akildila

    අද සිට විදුලිය නැති වෙලාවට 3G, 4G interference reduction පද්ධතිත් අක්‍රීයයි. ප්‍රතිඵලය වේගය තත්පරයට කිලෝබයිට් 48 ටත් වඩා අඩු වීම.

    මත්තේගොඩ පැත්තට වතුරත් කපනවා දවසට 2 පාරක් වගේ, පුදම කරුමයක් බන් ගෙවන්නේ,
  15. akildila

    Restaurant business

    Thanks machan ilaga para awama kiyapan elakiri member kenek kiyala Na machan, but me patthe musilm kattiya innawa godak ------ Post added on 1647364126
  16. akildila

    Restaurant business

    30%
  17. akildila

    Restaurant business

    Ela
  18. akildila

    Restaurant business

    එල

    No contents