තිස්ස කුට්ටිආරච්චි සොයායයි

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඉරාජ්
    වේරලියද්ද
    කුසුම් රේණු
    පොන්න ජැක්සන්
    මුන් මිනිස්සුන්ගෙන් සමාව ගත්තේ නැත්නම් මුන්ටත් මේක තමයි කරන්න ඕන
    අපි එකටත් රැල්ලක් හදමු සහොල
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    ඉරාජ්
    වේරලියද්ද
    කුසුම් රේණු
    පොන්න ජැක්සන්
    මුන් මිනිස්සුන්ගෙන් සමාව ගත්තේ නැත්නම් මුන්ටත් මේක තමයි කරන්න ඕන
    ඕකුන් සමාව ගන්නේ නෑ, රාජපක්ශ සක්කිලි පැන්නුවාම එන ඊලග නායකයෝ ටික විවේචනේ කරන්න තමයි දැන් ඔය කටපුක වහන් ඉන්න හරක් කරන්නේ..

    ඕකුන්ගේ කන පලන්න තියෙන්නේ, ආයෙ ස්ටේජ් එකකට නගින්නේ නැති වෙන්න..

    කඩේ ගියාට කමක් නෑ, වැරදිදේට වැරදියි කියන්න කොන්ද පණ තියෙන්න ඕන
     
    • Like
    Reactions: kolavari

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    ඉරාජ්
    වේරලියද්ද
    කුසුම් රේණු
    පොන්න ජැක්සන්
    මුන් මිනිස්සුන්ගෙන් සමාව ගත්තේ නැත්නම් මුන්ටත් මේක තමයි කරන්න ඕන
    කුසුම් රේණුව දෙහිවලට ගෙනත් දියන්
    මම ගන්නම්. තුති :love:
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අනිවාර්යයෙන්ම එකෙකුට දෙන්නෙකුට පොරි හැලෙන්න දෙන්න ඕන.. අනිත් එවුන්ටත් මතක හිටින්න. මගේ ලිස්ට් එකේ නම් ඉන්නේ..
    තිස්ස කුට්ටි
    ජෝන්ස්ටන්
    මහින්දානන්ද
    රාජිත
    අරුන්ඩුක
    චාමර
    නලින් බණ්ඩාර
    සරත්
    ප්‍රමලාල්
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    කුසුම් රේණුව දෙහිවලට ගෙනත් දියන්
    මම ගන්නම්. තුති :love:
    අඩෝ අර ඇස් දෙක වහගෙන මොහොතක් ඉන්න කියන විඩීයෝ එක දාපන් කව්රු හරි.
    හිනාව නවත්ත ගන්න බැරුව මැරෙන්නේ :ROFLMAO:
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    බොරැ වෙන්න ඇති බන් කිසිම සාක්කියක් නෑනෙ. තොරතුරු මදි