ඕකෙ එක එක්කෙනා හරි කියල ගන්නකොට ඒකට සාපේක්ශව පරස්පර දේවල කියන කට්ටියව අයින් කරන්න. උදාහරණයක් විදියට, පළවෙනි එක්කෙනා හරි කියල ගත්තොත් දෙවනි එක්කෙනා කියන දේ අනිවාරෙන්ම බොරු වෙනවනෙ. හැබැයි අන්තිම එක්කෙනා කියන දේ බොරු වෙන්නෙ නෑ. ඒ වගේ එකෙනකට පරස්පර නැති වැඩිම අවස්තාව සලකල ඔකට උත්තර දෙන්න ඕනි...